jiniwakim
Link to CommentCode of ConductWattpad Safety Portal
හලූ ළමයි!!! අලුත් කතාවක් ගෙනාවනේ~ හෙට ඉදන් දිගටම ගේනවාආආආ ❤️ I just published "Chapter 01" of my story "My Love From Another Star | taekook ". https://www.wattpad.com/1507537866?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=jiniwakim
jiniwakim
හලූ ළමයි!!! අලුත් කතාවක් ගෙනාවනේ~ හෙට ඉදන් දිගටම ගේනවාආආආ ❤️ I just published "Chapter 01" of my story "My Love From Another Star | taekook ". https://www.wattpad.com/1507537866?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=jiniwakim
jiniwakim
Banana bunch එකේ නම වෙනස් කරලා ආය දැම්මා!!!! රෑවෙලා මේකේ අප්ඩේට් එකක් ගේනවා❤️ https://www.wattpad.com/story/376867306
jiniwakim
Happi happi happiiiii 2025 gonna be a fantastic year for sure! make it yours❤️ Happy new year babies much love~
jiniwakim
Baby gurlssssssss Taekook nonfiction or fanfiction? choose a oneeeeee
jiniwakim
නොරිකෝ ගෙනාවෝහ්!! I just published "4." of my story "නොරිකෝ | NORIKO". https://www.wattpad.com/1473846855?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=jiniwakim
Aysu_Noaki
@jiniwakim හරි අක්කියොව්ව්
jiniwakim
Just asking! ආය මට මේක ඇතුළේ ෆුල් ටයිම් ඇක්ට්වි වෙන්න ලොකු ඌමනාවක් තියෙනවා. ඒත් මන් දන්නෑ ඔයාලා ආස මොනවටද කියලා. මට පුළුවන් මම ආස දෙයක් ලියන්න.. ඒත් ඔයාලා ආස නැත්තන් මගේ මහන්සියෙන් වැඩක් නැතිවෙනවනේ! ඒ නිසා ඒ මහන්සිය වැදගත් විදිහට පාවිච්චි කරමු. ඔයාලා ආස මොනවටද? nonfic fanfic? ship non ship? GL/BL? කියාගෙන යන්න හරිද..මම බලාගෙන ඉන්නවා! ◴⥿◴ jiniwa
jiniwakim
හරි වැඩේ තමෛ උනේ :*) ලබනාවුරුද්දෙම එන්නාම් හරිත! අපිට අන්තිම සබ්ජෙක්ට් එක සෙට් වෙන්නෙ dec 30.. 31 හවසට මම කතාවක් දෙන්නම්.. see yaaa ❤️ kiss* (උගත් පාඩම:සීමිත බලාපොරොත්තු අවම දුක! 13න් පස්සේ කරන්න ඉදපු ඔක්කොම ප්ලැන් අල උන නිසා කලකිරුණු ජිනීවා. පරාක්රමබාහු ගැම්ම අරන් ඔය කොළේ!!!)
jiniwakim
24 AL සික්ක සික්කාවනි! එහෙනම් ගමන සුභයි ජය නියතයි! මා ඇතුළු ඔබට ජය❤️ 33kdp!!