Yugan_Zz
Link to CommentCode of ConductWattpad Safety Portal
"ශීත සෘතුවක තුහිනයක් ලෙසින් ජීවිතයට පැමිණි අහිංසක සිතක් වෙනුවෙන්, රළු හදවතක් තුළ ප්‍රේමයක් කෙසේ පිළිසිදගනීද?" - තුහින වැහි | Frosty Rains සුපිරියක් වෙයි කියලා කියන්න පුලුවන් ලස්සන Non fiction එකක් ගායිස්, එක පාරක් banned වෙලා ඒත් ආයෙත් ලියන්න පටන් අරන් තියෙනවා. Surprises වලට කැමති අය අනිවාරෙන් කියවලා බලන්ඩෝ. And dont forget to support the author https://www.wattpad.com/story/366395522
Yugan_Zz
"ශීත සෘතුවක තුහිනයක් ලෙසින් ජීවිතයට පැමිණි අහිංසක සිතක් වෙනුවෙන්, රළු හදවතක් තුළ ප්‍රේමයක් කෙසේ පිළිසිදගනීද?" - තුහින වැහි | Frosty Rains සුපිරියක් වෙයි කියලා කියන්න පුලුවන් ලස්සන Non fiction එකක් ගායිස්, එක පාරක් banned වෙලා ඒත් ආයෙත් ලියන්න පටන් අරන් තියෙනවා. Surprises වලට කැමති අය අනිවාරෙන් කියවලා බලන්ඩෝ. And dont forget to support the author https://www.wattpad.com/story/366395522
Yugan_Zz
Hello wattpad. කාලෙකින් ඔන්න මේ පැත්තෙ ආවා
FathiSalm
I just finished your love story and omg its sooo beautiful and heart melting. I wish you both the very best and stay blessed everyday. Wish I can see you both. Sarangeyoo..........
bunny7jk
@Yugan_Zz ❤️
bunny7jk
"The Endless" ., මන් පලවෙනියටම කියවපු non fic එක., කතාවෙ ලින්ක් එක නංගි එවලා කිව්වේ 'අක්කේ මේක මරු ඇත්ත ලව් ස්ට්‍රෝරි එකක් කියවලා බලන්නකෝ කියලා' මන් ඊට පස්සේ කිව්වා අපි non fic කියවන්නෑනේ ඒයි (die heart taekookrsla Nisa)., අහ් කමක් නෑ කියලා කියෙව්වා. කියවන් යනකොට මන් නංගිට කිව්වේ 'ඒයි අනේ මට ඒ දෙන්නව බලන්නෝනි ආසයි ඒදෙන්නා එක්ක කතා කරන්න ඒයී' ,කියලා එච්චරයි.. මන් මාර ආසාවෙන් කියවපු true love ස්ට්‍රෝරි එකක්. ඔයාලා දෙන්නගේ ආදර කතාව හරි ලස්සනයි❤ නොදැක්කා උනත් අදුරන්නේ නැති උනත් වටපෑඩ් එකෙන් කියවපු ඔයාලා දෙන්නගේ ආදර කතාව නිසා sply මායි නංගියි ඔය දෙන්නට හරිම ආදරෙයි❤ සතුටින් ,පරිස්සමෙන් ඉන්න. <3 අහ්හ් තව දෙයක් ඒ nn f එක නිසා තමයි මන් (අපි) nn f පිස්සෝ උනේ. : -)
thvpramu2002
Badly miss that time we spent about a year ago .... ahhh busy people
Yugan_Zz
Heyyyy guysss, අපිව මතකදෝ???
Yugan_Zz
Hi Guys, this story written by one of my friends and his boyfriend. The story is written in both Sinhala and English languages. Read their story and support them. මෙන්න සිංහල එක; _https://www.wattpad.com/story/346184622?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=XTRA_HOTT&wp_originator=B3Pf+exCCz265N+39ZYw8UE0lEugSgBGvi1her7brQj5lB/5VLV1UQ9I9xIkyKJUlF7YETur5dMj4nm86/OdS7Fwrbh3CCP9/iC4LtWGoTApGBk7hthd/A9+OMtD+hX4_ Here is the english one; _https://www.wattpad.com/story/346189704?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=XTRA_HOTT&wp_originator=l28PvwbQWrCjBSo+pfucuSfJwYKr/9bDCTn/fuqam5mC5iY1KdV4hqbbozFl6rvmODkX02ckdauZt5bazUZy9kZqLld8uzcfpo9vSVw5f52M3a/9/DSrtIYtSDrxpt6P_
sayuriamasha3
Oyage love story eka lassanai .Hamadama sathutin inna .