Hi මම Wu Shi..මම විනෝදාංශයක් විදියට ලියන කෙනෙක්..ලේඛකයෙක් නොවෙමි නමුත් ලියමි..🙃❤ .ඉතින් මන් ගොඩක් වෙලාවට short ff ලියන කෙනෙක්...ඒ වගේම non ff වලට මන් ගොඩක් නැඹුරුයි..😊 ඉතින් හැමෝටම ආරාධනා කරනවා පුංචි වෙලාවක් අරන් මගෙ මේ චූටි ff කියවන්න කියලා.....😊❤ ඒ වගේම කතාව ගැන ඔයාලගෙ අදහස් කමෙන්ට් එකකින් දාන්න....එතකොට මට තවත් ඉස්සරහට ලියද්දි අඩුපාඩු හදාගන්න පුලුවන් ..❤❤
- JoinedNovember 19, 2021
- facebook: WuShi's Facebook profile
Sign up to join the largest storytelling community
or
Wu_Shi
5 hours ago
කට්ටියම දැන් නත්තලට ලෑස්තිද.....කතෝලික යාලුවෝ නම් මේ වෙද්දි church එකට යනවා ඇති නේද..... :-) ❤️❤️❤️View all Conversations
Stories by WuShi Yi
- 3 Published Stories
NOVEMBER [ Ongoing]
280
44
8
ශවී ඔයා ඇත්තටම ඇයි ඔය තරම් November මාසෙට ආස....?
මගෙ උපන්දිනෙ තියෙන නිසා.....
ම්ම්....ඒකත් හොඳ හේතුවක්...ඒත...
#378 in nonfiction
See all rankings
සැඟ වූ සෙනෙහේ 🥀❤️🩹 [ On Hold]
334
33
8
අසම්මත ආදරය ඉහලින්ම කතා වෙන යුගයක ඔවුන් අතරෙ ඇතිවූ ඒ පෙම කෙසේ නම් ඉදිරියට ගලා ගෙන යාවිද.... එය තවත් එක් අසම්ප...
#19 in non-fanfic
See all rankings
My DayDream [On Hold]
47
9
3
KPOP fans ලා විදියට අපේ ජීවිතයේ ලොකුම ආසාව...කවදාහරි එයාලා ව අපේ ඇස් දෙකෙන්ම දකින එක.... 🥺එයාලගෙ concert එක...
#491 in motivation
See all rankings