NOVEMBER [ Ongoing]
  • Reads 317
  • Votes 46
  • Parts 8
  • Time 2h 36m
  • Reads 317
  • Votes 46
  • Parts 8
  • Time 2h 36m
Ongoing, First published Nov 08, 2024
ශවී ඔයා ඇත්තටම ඇයි ඔය තරම් November  මාසෙට ආස....?

මගෙ උපන්දිනෙ තියෙන නිසා.....

ම්ම්....ඒකත් හොඳ හේතුවක්...ඒත් මන් නම් ඇත්තටම කැමති වෙන දෙයක් නිසා......

ඒ මොකක්ද ..?

ම්ම්......ශවී...."ඔයා දන්නවාද නොවැම්බර් මාසයේ ඇත්ත තේරුම....?."

මේක පොඩි කොටස් ප්‍රමාණයකින් සමන්විත කතාවක්..... ඉතින් හැමෝටම ආරාධනා කරනවා මෙ පුංචි කතාව කියවන්න එන්න කියලා...🌹❤️
All Rights Reserved
Sign up to add NOVEMBER [ Ongoing] to your library and receive updates
or
#376nonfiction
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
♡ වැහිකෝඩ || Ongoing ♡ cover
Love Will Find A Way  cover
මගේ ප්‍රථම ප්‍රේමය ❤🙈 cover
Tangled Hearts 💕 [Zhanyi Ongoing ] cover
CAFE 20 | ONGOING  cover
නිලැස් cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
ℛ𝑜𝓈𝑒 𝒫𝑒𝓉𝒶𝓁𝓈... ♡ [Yizhan?| Zhanyi?]  On Hold  cover
فوق جبال الهوان - قيد الكتابة cover
නසරාණියා|Nasaraniya cover

♡ වැහිකෝඩ || Ongoing ♡

93 parts Ongoing

තුන් කොන් ප්‍රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 18 ⛔ මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිංගිකත්වය ඇතුළු සමස්තය යථානුරූපිව දක්වා ඇති අතර මවිසින් මෙය 18 ලෙස දක්වා ඇත්තෙ එබැවිනි. මෙහි අඩංගු කිසිම චරිතයක්,ස්ථානයක් කිසිඳු සැබෑ ස්ථානයක් හා චරිතයක් වටා බැඳී නැත. ඇතැම් සිදුවීම් පමණක් සත්‍ය වේ.