සිත් අහස්
  • Reads 4,481
  • Votes 401
  • Parts 15
  • Time 4h 55m
Sign up to add සිත් අහස් to your library and receive updates
or
#21nonfiction
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
48 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ අධි මාත්‍රාවෙන් ලැවෙන්ඩර් සුවදකට වහ වැටුනු ස්වරපෙලක රහසකට~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff
You may also like
Slide 1 of 10
(සම)^තැන් නොලද ( ONHOLD ) cover
නසරාණියා|Nasaraniya cover
🖤𝗠𝘆 𝗣𝗲𝗼𝗻𝘆🖤 cover
කාබේරි (Complete Non Ff) cover
- අධිමාත්‍රා - cover
•The lost Russo• cover
යොවුන් ආදර වසන්තේ cover
 වස්සාන ආරන්‍ය ☘️ ( Ongoing ) cover
Fallen with you ?? (COMPLETED) cover
CAFE 20 ( BL ) ONGOING  cover

(සම)^තැන් නොලද ( ONHOLD )

18 parts Ongoing

"රූපය අවලස්සන වුණු දාට ඔය මොන ලවත් ඉලව්වක් තමයි ! අන්තිමට උකුණෙක්වත් බලාගන්න ඉතුරු වෙන්නෙ රිලව් !" "සරලයිනෙ ඉතින්, උබට මම රිලවෙක් වෙන්නම් ! මොකෝ කියන්නෙ උකුණෙක් බලමුද ?" රුහාන්‍ය දෙව්නිද × ආශ් නුවේන්ද්‍ර