♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff )
  • Reads 75,829
  • Votes 9,038
  • Parts 64
  • Time 52h 30m
  • Reads 75,829
  • Votes 9,038
  • Parts 64
  • Time 52h 30m
Ongoing, First published Aug 20, 2023
1 new part
" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... "

ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා....

" මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අශස් මල් දෙන්නේ....මලක් කියන්නෙ අමරණීය හැගීම් පිරුණ හදවතක්....කෙනෙක් තව කෙනෙක්ට මලක් දෙන්නෙ හැමදාටම ඒ හැගීම පරිස්සම් කරන්න....මට ඕනා උඹ වෙනුවෙන් ගැහෙන මගේ හදවත උඹ ලග තියලා පරිස්සම් කරගන්න...ඉතිං පුලුවන් නේද....මගෙ මේ හදවත නොමරා පරිස්සම් කරන්න "

මගෙ ඔඩොක්කුවේ තිබ්බ මල් පොකුර දිහා බලලා ආරුල් අයියා අහද්දි මං එයාගෙ කකුලක් උඩින් අතක් තිබ්බා. 

" ඔයා කරනවා තරම් බැරි වෙයි....ඒත් මට පුලුවන් තරම් මැරෙනකන්ම ඔයාගෙ හදවත පරිස්සම් කරනවා අයියේ "


• Taekook ( Non Ff )
All Rights Reserved
Table of contents
Sign up to add ♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff ) to your library and receive updates
or
#26school
Content Guidelines
You may also like
''အလိမ္မာရင်မှာရှိ'' by EnkJimin
41 parts Ongoing
တောရွာအချစ်ဇာတ်လမ်းတစ်ပုဒ်ပါ..... ''ရပ်စမ်း...သောက်ရူးတွေရ'' ''ဘယ်ကောင်းတုန်း ငါ့ကိုအမိန့်လာပေးနေတာ'' နိမ့်ချည်မြင့်ချည်ဖြစ်နေသောရင်ဘတ်ကိုဖိရင်း အသက်ကိုအမောတကောရှူရှိုက်လိုက်သည်။ ''သိချင်လှည့်ကြည့်လေ...မရပ်ဘူးဆိုရင်တော့....ငါ့လက်သီးကလည်း အမျိုးကောင်းအမျိုးမှန် တော်တော်လေးကောင်းတယ်'' ''အ....အ...အ..အလိမ္မာသွေးရှင်'' အင်္ကျီလက်ကို တတောင်ဆစ်ထိ​လိပ်တင်နေသော အလိမ္မာသွေးရှင်ကိုကြည့်ရင်း ရယ်ပြလိုက်သည်။ ''ဟဲဟဲ...ဆော့နေတာ'' ''သြော်...ငါလည်းပါမယ်လေ... ငါ့နာမည်ကအလိမ္မာသွေးရှင်...ဖေဖေနဲ့မေမေက သွေးထဲအသားထဲထိ လူယဥ်ကျေးလေးဖြစ်အောင် ဒီနာမည်ကိုပေးထားပေမဲ့ ငါကတော့ နာမည်နဲ့ဆန့်ကျင်ဘက်ပဲ'
- අධිමාත්‍රා - by Kimoddya
48 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ අධි මාත්‍රාවෙන් ලැවෙන්ඩර් සුවදකට වහ වැටුනු ස්වරපෙලක රහසකට~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff
You may also like
Slide 1 of 9
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡ cover
යොවුන් ආදර වසන්තේ cover
අහින්සක ඇස් ..... cover
CHRYSANTHEMUM | BL | Horror | Ongoing ⚠️️ cover
 HESHAWARA║ⁿᵒⁿᶠⁱᶜ  cover
''အလိမ္မာရင်မှာရှိ'' cover
The Windchime Author's Notes cover
- අධිමාත්‍රා - cover
අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ  cover

♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡

88 parts Ongoing

තුන් කොන් ප්‍රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 18 ⛔ මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිංගිකත්වය ඇතුළු සමස්තය යථානුරූපිව දක්වා ඇති අතර මවිසින් මෙය 18 ලෙස දක්වා ඇත්තෙ එබැවිනි. මෙහි අඩංගු කිසිම චරිතයක්,ස්ථානයක් කිසිඳු සැබෑ ස්ථානයක් හා චරිතයක් වටා බැඳී නැත. ඇතැම් සිදුවීම් පමණක් සත්‍ය වේ.