Haters or Lovers đŸĨ€đŸ’– ✅

By DedunuN

47.6K 5.7K 680

💚āļ¸āļ¸ āļ­āļ¸āˇ”āļąāˇŠāļ§āļ­āˇŠ āˇ€āˇ›āļģ āļšāļģāļąāˇ€āˇ ❤ī¸ āļ¸āļ§ āˇ€āˇ›āļģ āļšāļģāļąāˇŠāļą āˇ„āˇšāļ­āˇ”āˇ€āļšāˇŠ āļ­āˇ’āļēāˇ™āļąāˇ€āļ¯ āļ”āļēāˇāļ§? More

Into
đŸĨ€Haters OR Lovers 💖Chapter 01
đŸĨ€Haters OR Lovers 💖Chapter 02
đŸĨ€Haters OR Lovers 💖Chapter03
đŸĨ€Haters OR Lovers 💖Chapter 04
đŸĨ€Haters OR Lovers 💖Chapter 05
đŸĨ€Haters OR Lovers 💖Chapter 06
đŸĨ€Haters OR Lovers 💖Chapter 07
đŸĨ€Haters OR Lovers 💖Chapter 08
đŸĨ€Haters OR Lovers 💖Chapter 09
đŸĨ€Haters OR Lovers 💖Chapter 10
đŸĨ€Haters OR Lovers 💖Chapter 11
đŸĨ€Haters OR Lovers 💖Chapter 12
đŸĨ€Haters OR Lovers 💖Chapter 13
đŸĨ€Haters OR Lovers 💖Chapter 14
đŸĨ€Haters OR Lovers 💖Chapter 15
đŸĨ€Haters OR Lovers 💖Chapter 16
đŸĨ€Haters OR Lovers 💖Chapter 17
đŸĨ€Haters OR Lovers 💖Chapter 18
đŸĨ€Haters OR Lovers 💖Chapter 19
đŸĨ€Haters OR Lovers 💖Chapter 20
đŸĨ€Haters OR Lovers 💖Chapter 21
đŸĨ€Haters OR Lovers 💖Chapter 22
đŸĨ€Haters OR Lovers 💖Chapter 23
đŸĨ€Haters OR Lovers 💖Chapter 25
đŸĨ€Haters OR Lovers 💖Chapter 26
đŸĨ€Haters OR Lovers 💖Chapter 27
đŸĨ€Haters OR Lovers 💖Chapter 28
đŸĨ€Haters OR Lovers 💖Chapter 29
đŸĨ€Haters OR Lovers 💖Chapter30
đŸĨ€Haters OR Lovers 💖Chapter31
đŸĨ€Haters OR Lovers 💖Chapter 32
đŸĨ€Haters OR Lovers 💖Chapter 33
đŸĨ€Haters OR Lovers 💖Chapter 34
đŸĨ€Haters OR Lovers 💖Chapter 35
đŸĨ€Haters OR Lovers 💖Chapter 36
đŸĨ€Haters OR Lovers 💖Chapter 37
đŸĨ€Haters OR Lovers 💖Chapter 38
đŸĨ€Haters OR Lovers 💖Chapter 39
đŸĨ€Haters OR Lovers 💖Chapter 40
đŸĨ€Haters OR Lovers 💖Chapter 41
đŸĨ€Haters OR Lovers 💖Chapter 42
đŸĨ€Haters OR Lovers 💖Chapter 43
đŸĨ€Haters OR Lovers 💖Chapter 44

đŸĨ€Haters OR Lovers 💖Chapter 24

876 122 4
By DedunuN

Yibo POV

පලවෙනි පාරට බනී මගෙත් එක්ක මගේ බයික් එකේ යන්නේ

හෙල්මට් එක අතට දුන්නත් එයා ගල් පිළිමේ වගේ බලන්
බැරිම තැන ලගට අරගෙන මම හෙල්මට් එක දාලා
ආයේ බයික් එකට නගින්නෙ නැතුව බලන් ඉද්දි

උස්සලා වාඩි කරවන්නත් ඕනද ඇහුවම මගේ බනීගේ කම්මුල් රතු වුනා..ඔහොම ලැජ්ජ හිතුනොත් මැදැ..

බයික් එකට නැග්ගත් මේකා මගේ උරහිස් වලින් අල්ලන්
උන්නෙත් දැනෙන නොදැනෙන තරමට...යකු ලංවෙන්න බැරිද ටිකක් මේකා හිතන්නේ මට සමාජ රෝගයක් කියලවත්ද

බනීව බය කරන්න හිතලම  ලයිෆ් ඉන්ශුවරස් එකත් තියෙද ඇහුම කටත් ඇද කරගෙන මා දිහා බලන් ඉද්දි මම ගත් කටටම වැටුනොත් අත පය කඩාගෙන ඉන්න වෙයි කියද්දි ඒ මූණ තැලිච්ච කජු ලෙල්ලක් වගේ වුනා

යස්ස බනියා බය වුනා...ඉළග පාර මගේ හුස්මත් හිරවෙන තරමටම මාව බදාගත්තා

මගේ පිට කොද්දට මූණ හේත්තු කරගෙන එයා මට තුරුළු වෙලා ඉද්දි ජැකට් එක ඇදන් උන්නත් මට ඒ කම්මුල්වන උණුහුම හොදට දැනුනා...සැනසීමයි ඇත්තටම මේ පාරේ කෙළවරක් නොතිබුනානම් කියලත් මට හිතුනා..

විනාඩි ගානකට පස්සේ මම බයික් එක නතර කරත් ඒයාට මගෙන් ඈත් වෙන්න උවමනාවක් නැ වගේ තාමත් වදුරු පැටියා වගේ එල්ලිගෙන ඉන්නවා

💚බනී බහින්න අපි ආවා...

❤️හ්ම් ආවද..මට නින්ද යාගෙන ආවේ හොදේ

කටත් ඇද කරගෙන එහෙම කියාගෙන බයික් එකෙන් බැස්ස බනීයව මම අතින් ඇදලා මා ලගට ගත්තා
යකු මේක පුදුම හුරතලයක් නේ... මම ඒ කම්මුලක් නොරිදෙන්න මිරිකලා හෙල්මට් එක ගලවලා දැම්මා..

හෙල්මට් එක ගැලෙව්වා විතරයි මට හිනා ගියා.. ඒ කොණ්ඩේ අවුල් වෙලා

💚බනී ඔය අකුණක් ගහලා වගේ කොන්ඩේ

මම හිනාව කාගෙන අතින් ඒ කොන්ඩේ හැදුවා
යස්ස බනීය මට රවනවා එකසිය ගානට

💚ඔහොම රැව්වොත් තමුසෙ වයසට යයි හොදේ

❤️යැයි යැයි තමා..

💚බනී බලන්නකො මෙහෙ මතකද කියලා

මම තාමත් මා දිහාවට හැරිලා ඉන්න බනීව අනිත් පැත්ත හරවන ගමන් කිව්වා

❤️බෝ.. මේ අපේ ඉස්කෝලෙනේ

ඒයා ඇසුත් ලොකු කරන් මා දිහාවට හැරිලා කෑ ගැහුවා

ඔව් මම බනීව එක්ක ආවේ අපි වෙන් වෙන්න කලින් එකට ආපු ඒ ලස්සන අතීත මතක පිරිලා තිබුන අපේ ඉස්කෝලෙට

💚ස්ස්ෂ්ෂ්.... කෑ ගහන්න එපා හාවෝ සිකුරිටිට අංකල්ට ඇහුනොත් ඇතුළට යනෝ බොරු
හිමින් සද්ද නොකර මගේ පස්සෙන් එනවකෝ..

මම හිමින් සැරේ පොඩි ගෙට්ටුවෙන් ඇතුළට ආවේ එයාගෙත් අතකින් අල්ලගෙන එයත් හොර ගමනෙන්ම මගේ පස්සෙන්ම ආවා

❤️අපි කොහෙටද බොබෝ දැන් යන්නේ?

බනී මගේ කනට කරලා රහසින් අහද්දි මම අල්ලන් උන්න බනිගේ අත තව ටිකක් තද කරලා අල්ලගෙන හිනා වුනා

💚පුරුදු තැනකට

මම බනීයත් එක්ක හිමින් සැරේ ලන්වුනේ අපේ ඉස්කෝලේ ඉස්සර අපි දෙන්නා පීරියඩ් කට් කරලා හැමදාම වගේ පිස්ස නටන්න ඔහේ කියව කියව ඉන්න කෑම කන්න වෙන් කරගෙන තිබුන අපේ පුංචි නවාතැන
ඉස්කෝලේ  පිට්ටනිය ලගම තිබුන බිල්ඩින් එක..අපි දෙන්නගේ තිත්පොළ තිබුකේ ඒ බිල්ඩින් එකේ rooftop එකෙ

❤️බොබෝ මෙතන ?

💚ඔයාට මතකයි නේ

❤️එහෙම අමතක වෙනවද

බනී හිනාවෙලා කියද්දි මාත් හිනා වුනා

💚උඩට යමු

❤️ඒත් යතුර කෝ...දැන් මේක අතැරලා දාලා වගේනේ බෝ

💚ම් ඇත්ත මෙතන අතැරලා දාලා..යතුරු මොකටද බනී ජනේලෙන් පනිමු

❤️ජනේලෙන්?

💚ඔව් මම කලින් එද්දි දැක්කා වීදුරු කැඩිලා ගිය ජනේලයක් ඉතින් මම ඒක අපේ දොර විදියට වැඩි දියුණු කරලා ගත්තා

❤️ඔයා කලින් ආවද අෆ්ෆා

💚හරි ඉතින් දැන් ඔයාව එක්ක ආවනේ...මෙතනම ඉන්නද කල්පනාව යමන්කෝ බන් ඇතුලට

පාළුවට ගිහින් තියෙන බිල්ඩින් එක ඇතුලට ආපු අපි දෙන්නා phone torch එකේ පිහිටෙන් rooftop එකට ආවා...

Rooftop එකට ආවා විතරයි මන් බලන් ඉද්දි ශාන්ගේ ඇස් ලොකු වුනා..ඔව් එයා පුදුම උනා එතන තිබුන විදිය දැකලා

මට ඕන වුනේ අද ශාන්ට මගේ බනීට මගේ හිතේ තියෙන දේ කියන්න
මම මහාලොකුවට ආදරේ ගැන දන්න මනුස්සයෙක් නෙවෙයි ඒත් මට ඕන වුනා අද අමතක නොවන දවසක් කරන්න

මම දන්නවා බනී මට ආදරේයි කියලා ඒක එයාගේ ඇස් වලින් මට පේනවා ඉතින් මගේ හිතේ කිසිම සැකයක් තිබුනෙ නැ ඒයා මාව reject කරයි කියලා

ඉතින් ආදරේ උනත් නිකන් කියන්න පුළුවන්ද.. බැනේ
මම ජියැන්ගේ උපදෙස් අරගත්තා...

කොල්ලගේ උපදෙස් අහක ගියේ නැ කියලා මට තේරුම් ගියේ මගේ බනියගේ රිඇක්ෂන් දැක්කහමයි
අනේ මගේ කොල්ලා පුදුම වෙලා ඒ ඇස් දිලිසෙනවා

රතු , සුදු පාටින් rooftop එක පුරාම පත්තු කරලා තියෙන ඉටිපන්දම් එළියෙන් මට මගේ මැණිකගේ ඇස් දිලිසෙනවා හොදටම පෙව්නා..

හරි දැන් මගේ වාරේ... මම ලොකු හුස්මක් අරගෙන මගේ ශාන්ගේ අත් දෙකම දෝතට තුරුළු කරගෙන ඒ ඇස් දිහාම බලා ගත්තා

💚මගේ බනී මන් තමුසෙට පිස්සුවෙන් වගේ ආදරෙයි මගෙ මැණික

මම මගේ හිතේ තියන ආදරේ කිව්වා...අනේ මගේ මැණිකගේ ඇස් වලින් කදුළු වැටෙනවා.. කදුළු ඒ කොපුල් දිගේ පහලට රුටලා යද්දි මගේ බනී මගේ ඇස් දිහාම බලාගෙන හිනා වෙනවා..

එයා අඩ අඩ හිනා වෙනවා පිස්සු කෝලම මගෙ

💚මට කැමතිද මගේ මැණික ආ?

එයා තාමත් කතා නොකරපු නිසාම මම එයාගෙන් ඇහුවා.. ඒත් එයා දුන්න උත්තරේ

❤️නැහැ මම ඔයාට කැමති නැහැ බෝ..

දෙවියනේ මම කීයටවත් එහෙම උත්තරයක් බලාපොරොත්තු වුන්නැ.. මගේ අත් වලින් ඒයාගේ අත් ඇතැරෙන්න ගියා ඒත් ඒයා ඉක්මනට මගේ අත් තුරුළු කරගත්තා

❤️මම උබට කැමති නෙවෙයි මහා ගොඩක් ආදරෙයි මගෙ බෝ

යාහ් මේකා මට හාට්ඇටැක් හදවනවා..පිස්සු හාවා

💚මමත් ආදරේයි මැණික

මම එයාව තුරුළු කරගත්තා... හුස්ම හිරවෙන තරමටම තුරුළු කරගත්තා මට අතාරින්න හිතක් නැ
මට දැනෙන සතුට කියාගන්න මට වචන නැ

මගේ ආදරේ මම ලගම මගේ පපුවට තුරුළු වෙලා ඉන්නවා... මම ලෝබ කමින්ම මගෙ බනීව මගෙන් ඈත් කරා

❤️අනේහ්...

ඈත් කරා විතරයි මේකා කෙදිරි ගානවා
මම මගෙ බනීගේ නළලට සිපුමක් තියද්දි එයාගේ දෑස් ඉබේටම පියවුනා.. විනාඩි ගානක් ඒ නළලමත දෙතොල් තියාගෙන උන්න මම එයාගේ නළලින් ඈත් වෙලා

💚බදාගෙන ඉන්නම් බන් දවසෙම උනත් ඒත් මට තවත්නම් බලන් ඉන්න බැ මැණික

මම ඒ රෝස පාට තොල් පෙති මගේ මාපට ඇගිල්ලෙන් පිරි මදින ගමන් එයාගෙන් අවසර ඉල්ලුවා

❤️කවුද බලන් ඉන්න කිව්වේ ඉතින්..

මූණත් රතුකරගෙන එහෙම කියද්දි තවත් තත්පරයක්වත් නාස්ති නොකර මම  ඒ එක කොපුලක් මතින් මගෙ අතක් රදවලා අනිත් අත එයාගේ ඉණ වටාගෙන එයාව මගේ තුරුලට අරගෙන ඒ තොල් වලට ලංවුනා..



කිසි හදිස්සියක් නැතුව හිමින් සීරුවේ ඒ තොල් මගෙ යටතට ගත්ත මම විනාඩි ගානක් ඒ යටි තොල උඩු තොල උරමින් අපේ පෙම්වතුන් විදියට ගන්න කුළුදුල් හාදුව රස වින්දා...එයත් මගෙත් එක්කම හාදුවට එකතු වුනා

❤️ම්ම්හ්..හ්

විනාඩි ගානක හාදුව අපි දෙන්නටම හුස්ම ගන්න ඕන නිසා නතර කරද්දි
එයාගේ මුවින් සියුම් කෙදිරිල්ලක් පිටවුනා...

රතුපාට වෙලා තියෙන ඒ දෙතොල් ආයෙත් මගේ මාහපට ඇගිල්ලෙන් පිරිමැදපු මම ආයෙත් ඒ නළලට හාදුවක් තිබ්බා.. ආදරේ උතුරන හාදුවක්

💚මම ආදරේයි මගේ මැණික

❤️මාත් ආදරේයි මගේ බෝ

.....

වළාකුළු වලින් වැහුන යන්තමට පේන හද වට කරගෙ දිස්න ගහන තරු රැ අහස ලස්සන කරද්දි
Rooftop එකේ බිම වාඩි වෙලා බිත්තියට හේත්තු වෙලා ඉන්න යීබෝගේ ඔඩොක්කුවේ වාඩි වෙලා ඒ පපුවට හිස තියාන ඉන්න ශාන් අහසේ තරු ගැන කියව කියව උන්නා...

යීබෝ ශාන්ව තව තවත් තමන්ගේ පපුවට තුරුළු කරගනිමින් ඒ හිස්මුදුන , කොපුල් හාදු වැස්සකින් නැහැවුවා....

💚බනියෝ ඔයා මට කවද ඉදන්ද ආදරේ කරන්න ගත්තේ?

යලිත් ශාන්ගේ කොපුලකට හාදුවත් තවරමින් යීබෝ ඇසුවා

❤️කවද කොහොම මේ පිස්සු ඌරට මගේ හිත ගියාද කියල මන් වත් දන්නැ

💚ඌරා... මම කියන්නැ බොට ඌරා ගැන

❤️ඔයා කවද ඉදන්ද බෝ මට ආදරේ කරන්න ගත්තෙ ?

💚උබව අවුරුදු දහයකට පස්සෙ දැක්ක මුල්ම දවසෙමයි මැණික උබ මගෙ හිත හෙල්ලුවේ
ඒත් මගේ හැගීම් හරි හැටි තේරුන් ගන්න මට කල් ගියා

❤️ම්හුක් අපි රන්ඩුත් උනා නේද බෝ

💚ඔව් ඉතින් උබම මහා යස්ස බනියෙක්නේ
මාව පේන්න බැනේ මගෙ මැණිකට ඉස්සර

❤️ඉතින් හොදේ තමුසෙත් මොකාද වගේ මාත් එක්න රන්ඩුවටමනෙ ආවේ....
ඒක නෙවෙයි බෝ මේ මෙක ඔයාගේ first kiss එක නේද ආ

💚නැ

❤️මොකක්.. යාහ් තමුසේ කාවද මට කලින් ඉම්ඹේ ආ?

මෙතෙක් වෙලා යීබෝගේ තුරුළුලට වී උන්න ශාන් යිබෝගෙන් ලැබුන පිළිතුරත් සමග යීබොගේ පැත්තට හැරි යිබෝගේ කනක් තදින් මිරිකමින් කෑ ගසන්නට ගත්තාය..

💚ආ..යි යස්ස හාවෝ මගේ කන බොල ආව් රිදෙනවා

❤️රිදෙන්න තමයි මිරිකන්නේ බූරුවෝ.... කවුද කියනවා ඒ කවුද ආ කාවද තමුසේ මුලින්ම කිස් කරේ ආ

💚අනේ උබටනම් පිස්සු බන්.. මම වෙන එකෙක්ව කිස් කරේ නැහැ මැණිකේ මගේ කුළුදුල් කිස් එක හොරකන් කරෙත් උබම තමා

❤️මම..??

💚ඔව් ඇයි මතක නැද්ද මගෙ මැණිකට ආ..එදා පූල් එකේ වැඩ දාපු දවසේ අන්න එදා තමා මගේ කුළුදුල් හාදුව තමුසෙ හොරකම් කරේ.. ඉළගට අද උදේ බෙහෙත් බොන්න බැ කියද්දි

❤️එක මිසක්... මම බයත් වුනා හොදේ පපුවත් ගැහෙනවා

💚කෝ බලන්න මගෙ මැණිකගේ පපුව ගැහෙනවද

❤️යාහ්... පල එහාට වල් ඌරා..

💚මගෙනේ ඉතින්...

❤️ඒවුනාට දැන්ම ඒවට එන්න එපා හරි
ටිකක් කල්පනා කරලා හිතලා බලන්න ඕන උඩ යට ගැන

💚මොකක්.. උඩ යට කිව්වේ?

❤️උබ බබානේ... ටොප් බොටම් අනි 👉🏻👈🏻

💚යකු මමද දැන් වල් ඌරා උබනේ වලා මගේ මැණිකේ..

❤️එහෙම නැතුව බැනේ ඉතින් මගේ බෝබො..

💚කටනම් තියෙනවා ඒ වුනාට ඩින්ග ඇත්නම් චෙරි ගෙඩිය වගේ රතු වෙනවා..

❤️ම්හුක් ලැජ්ජයිනේ ඉතින්...

💚ආදරෙයි මගෙ හුතලෙට

යිබෝ යලිත් ශාන්ගෙ නළලත හාදුවක් තබමින් එසේ කියද්දි ශාන්ද දෑස් පියාගෙනම යීබෝට තුරුළු වුනා

❤️ මාත් ආදරෙයි මගේ ලියෝ

____________________________

🙈

ගොඩ දවසකින් 🥲

ආයෙ එන්නම් ඉතින් 🥰

මම
   💜ND💙

Continue Reading

You'll Also Like

97.9K 7.6K 53
āˇ„āˇāļ¸āˇœāļ§āļ¸ āļŊāˇāļļāˇ™āļąāˇŠāļą āļ”āļą āļ”āļēāˇ āˇ€āļœāˇš āˇƒāˇ’āļ¸āˇ āˇ€āˇ’āļģāˇ„āˇ’āļ­āˇ€ āļ†āļ¯āļģāˇš āļ¯āˇ™āļą āļšāˇ™āļąāˇ™āļšāˇŠ. āļĸāˇ’āˇ€āˇ’āļ­āˇš āļ…āļ¸āˇāļģāˇ” āļ­āˇāļąāļ¯āˇ’ āļ…āļ­ āļ¯āˇ’āļŊāˇ āļ´āˇāļ­āˇŠāļ­āļšāļ§ āˇ€āˇ™āļŊāˇ āļļāļŊāļąāˇŠāļą āļ‰āļąāˇŠāļą āļšāˇ™āļąāˇ™āļšāˇŠ āļ†āļ¯āļģāˇ™āļēāˇ’ āļšāˇ’āļēāļŊāˇ āˇ€āļ āļąāˇ™āļąāˇŠ āļąāˇ™āˇ€āˇ™āļēāˇ’ āļšāˇŠâ€āļģāˇ’āļē...
15.8K 808 17
As the title says this book is all about thala and his super kings!!! May include some other teams also... But the focus is on CSK
104K 10.7K 35
Vihaan and Shidya Join Vihaan and Shidya in the journey of finding love and solace. Shidya, a young sweet girl, who is struggling to make her life an...
1.9M 58.4K 80
⤷★đ”Ļđ”¯đ”Ŧđ”Ģ đ”Ŗđ”Ļ𝔰𝔱𝔰 "Ow! How the hell did you hit me so hard?" "Iron fists, baby." â€ĸâ€ĸâ€ĸâ€ĸâ€ĸâ€ĸ COBRA KAI , eli moskowitz seasons 1-6 spanish translation...