I MISSED YOU (GL)

By _coc_a_col_a_

8.8K 1.6K 465

දෝහා ප්ලීස් ...... ඔයා අද මේ දේ වෙන්න දුන්නොත් අපිට කවදාවත් එකට ඉන්න බැරි වේවි 💔😔 . . . . මේක මගේ පලවෙනි කත... More

Teaser🖤
01.
02.
03.
04.
05.
A/N
06.
07.
o8.
09.
10.
11.
12.
පොඩි විස්තරයක්🖤
13.
14.
15.
17.
18.
19.
1K

16.

239 69 9
By _coc_a_col_a_

මමත් ඔයාට ගොඩක් ආදරෙයි ජිවූ.මගේ මුළු ජීවිත කාලෙම මට ඔයත් එක්ක ඉන්නයි ඕනේ.හැමෝම අතරින් මට විශ්වාස ඔයාව විතරයි ජිවූ .ඒත් ගෙවල් වල අයත් තරහ කරගෙන මුළු ජීවිතේ අපි දෙන්න විතරක් තනි වෙන්න මට බයයි ජිවූ .

දෝහා කාමරෙන් එලියට ගිහින් මිනිත්තු කිහිපයකට පස්සේ හරා ඇවිත් ජිවූගේ දොරට තට්ටු කරා.කකා හිටපු තැනින් නැගිටපු ජිවූ ගිහින් දොර ඇරියම හරා අහන්නෙවත් නැතිව ඇතුලට ඇවිත් වාඩි උනා.

🧟‍♀️"වැදගත් දෙයක් කියන්න තියෙනවා වාඩි වෙන්නකෝ 😈"

🐸"මොකක්ද 😑😠කියන දෙයක් කියල මට පාඩුවේ ඉන්න දීලා යන්න "

🧟‍♀️"හොඳයි එහෙනම් මේකයි.මගේ ඇෆෙයාර් එක ගැන කියල මේ වෙඩින් එක නවත්තන්නේ නැතුව ඔයාගෙයි හනාගෙයි අතර තියෙන සම්බන්දෙ ගැන ගෙදර අයට කිව්වනම් මේ වෙඩින් එක ලේසියෙන්ම නවත්තන්න තිබුනා එහෙම නේද 😈😈"

🐸"ඕනේ නෑ.මේ දේවල් වලට දෝහාව ගාව ගන්න මට බෑ .එකෙන් එයාට තවත් ප්‍රශ්න ඇති වෙන්නේ😠ඔයා දැන් මගේ කාමරෙන් ගියොත් හොඳයි "

🧟‍♀️"අනේ ඇයි ඒ ඔය දෙන්නා ගෙවල් වලට කිව්වනම් මේ කිසි කරදරයක් නැහැ.කොහොමත් ඔයා නොකීවත් නැතත් මන් කියනවා"

🐸"දෝ හරා...😡මට මොනා උනත් කමක් නෑ දෝහට මේ දේවල් ප්‍රශ්නයක් වෙනවට කැමති නැහැ කියල මන් කිව්වනේ.මට මගේ පාඩුවේ ඉන්න දීල දැන් යනවා යන්න."

🧟‍♀️"තමුසෙට ඕනේ විදියට මන් වැඩ කරන්නේ නෑ මන් මේ මගුල නවත්තල දානවා මට පුළුවන් විදියකට බලාගෙන ඉන්නවා 😈😠"

🐸"එයා ඔයාගේ නංගි💔😔මට මොනවා උනත් කමක් නෑ අඩුම තරමේ එයා ගැන හිතල ඔය කරන්න හිතන දේ නවත්තන්න😔"

🧟‍♀️"මට මගේ නංගිව වටිනවා උනත් මට මගේ ජීවිතේ ඊට වඩා වටිනවා මට මගේ ජීවිතේ විදින්න ඕනේ.මට රණ්ඩු වෙන්න උවමනාවක් නෑ මන් මේගැන කියලා යන්නයි ආවේ"

ජිවූගේත් හරාගෙත් කතාව එතනින් නැවතුනා හිටි තැනම බිම වාඩි උන ජිවූ දිගින් දිගටම හිතුවේ මේ වෙන්න යන දේ නවත්තන්න විදියක්. පාන්දර 2ට විතර නින්දට වැටුන ජිවූ නැගිටිනකොට උදේ 9ට විතර ඇති.මෑලි අරින ගමන් ෆෝන් එක දිහා බලපුවම ජෙහ්යොක්ගෙන් මැසේජ් එකක් ඇවිත් තිබුනේ පල්ලෙහට එන්න කියලයි.

🐸Jae Yeon's POV

මූණ සෝදාගෙන පල්ලෙහාට යනකොට කවුරුහරි හොඳටම අඬන සද්දයක් ඇහුන නිසා ඉක්මනට පඩි පෙළ බැහැල යද්දී එතන හැමෝම හිටියා.මගේ පවුලේ යයි දොහාගේ පවුලේ අයත් හිටියා.

හරා අඬනවා.මේ හැමදේම මතකෙට අරගෙන ආවේ ඒ දවස විභාගේ ඉවර වෙලා දෝහාත් එක්ක හොරෙන් ගෙදර ආපු දවස හැම දේම ඒ විදියමයි.වුන දේ මොකක්ද කියල තේරුම් ගියපු මන් ඉක්මනට කතා කරේ වුන වැරදි වැටහීමක් කියලා කියන්නයි එත් මන් පරක්කු වැඩියි.

🐸"තාත්තේ ම.."

👨"🤚මේ වුන දේට අපිට සමාවෙන්න මිස්ටර් Do Seok"

මන් කියන්න ගියපු දේ අතින් නවත්තන්න කියල සන් කරලා දෝහගේ ෆැමිලි එකෙන් සමාව ගත්තම එයාල යන්න පිටත් උනා.එත් එක්කම මගේ ඇස දොහගේ ඇස් වල පැටලුනා.වෙනදට වගේ ඒ ඇස් වල තිබුනේ ආදරයක් නෙවෙයි.තරහක් එයත් අඬනවා.අඬන්න එපා දෝහා මන් නෙවෙයි මේ දේ කරේ.මට කෑගහලා කියන්න උවමන උනත් දැන් මට ඒක කරන්න බෑ. 

මන් උනේ මොකක්ද කියලා කියන්න තාත්තගේ පස්සෙන්ම එයාගේ ඔෆිස් රූම් එකට ගියා.

👨"ඇයි 😑"

🐸"තාත්තේ මන්..."

මන් හිතුවේ වෙනද වගේම කම්මුල් පාරක් ලැබෙයි කියලයි ඒත්...

👨"ඇති... ඇති ඇති ඇති මෙච්චර කල් තමුන් නිසා අහපු කතා ඇති අද තමුන් තමුන්ගේම අයියගේ දවසයි විනාශ කරලා දැම්මේ.තවත් කියන්න දේවල් ඉතුරු වෙලා නෑ.දැන් යන්න ආපු දිහවකටම යන්න "

🐸"මන් කියන එක පොඩ්ඩක් අහන්න මන් පැහැදිලි කරන්නම් "

👨"පැහැදිලි කිරීම් අවශ්‍ය ඇයි මන් තමුන්ව මේ ලෝකෙට ආපු දවසේ ඉඳලා දුවෙක්ට වගේ සැලකුවේ කියන එකට මන් යන්නම් දැන් කතා ඉවරයි 😑"

එයාලා හැමෝම මාව විශ්වාස කරන්නේ නෑ මගේම තාත්තවත් ,මාව දැන් විශ්වාස කරන එකම කෙනයි ඉන්නේ දෝහා 💗ඔව් ඒ දෝහා විතරයි.මන් ඉක්මනටම ගියේ දොහගේ කාමරේට එයා එයාගේ ඇඳුම් පැක් කරනවා ගියපු ගමන්ම මන් එයාව තදින් බදාගත්තා.

🐔"අයින් වෙනවා මගෙන් අහකට😡"

🐸"🥺දෝහා මන් 😔දෝහා මාව විශ්වාස කරන්න මන් ඒ දේ කරේ නෑ "

🐔"එහෙනම් මන්ද 😡මන් පැහැදිලිවම කිව්වා අපි දෙන්න යාලුවෝ ඇරෙන්න එතනින් එහාට වෙන කිසිම දෙයක් නෑ කියලා.ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ ඇයි දිගින් දිගටම ඔයා ගැන විතරක් හිතන්නේ ඇයි අනිත් අයගේ ජීවිත විනාශ කරලා දාන්නේ ඇයි 😭💔😡"

එයා තරහින් දුකින් අඬනවා වෙව්ලනවා.

🐸"දෝහා සන්සුන් වෙන්න දෝහා.."

🐔"යනවා යන්න මගෙන් අහකට මගේ ජීවිතේට ආයෙමත් එන්න එපා ඔයා වදයක් ඔයා මගේ ජීවිතේ විනාශ කරලා දානවා යනවා යන්න එන්න එපා යන්න යන්න යන්න 😡💔😭😡💔😭"

ඒ වචන💔 මට වෙන කවුරු නැතත් ඔයා ඉන්නවා කියලා හිතුවාම ඔයත් මාව අවිශ්වාස කරනවා .මන් මොනවා කරන්නද මන් නෙවෙයි මේ දේ කරේ කියලා මන් කාට කියන්නද 💔

____________________________________

 

තවත් චපියක්🤩

අලුත් එකකින් හමුවෙමු👋

සුබ දවසක් වේවා!

මෙන්න මගෙන් බ්ලැක් හාට්ටුවක්🖤

Continue Reading

You'll Also Like

12.8M 372K 56
Keagan is the definition of bad boy. College man with a body that could make even God moan and an attitude to put the devil to shame. Between classes...
1.1M 42.4K 70
Most impressive rating #1 in friends and family #1in possessive #4 in forcedmarriage #6 in clumsy #10 in stubborn #55 in romcom #11 in billiona...
15.6M 474K 32
"We can't do this." I whisper as our lips re-connect, a tingling fire surging through my body as his hands ravage unexplored lands; my innocence di...
5M 147K 53
Addison is gay and has a massive crush on a cheerleader at her school. A cheerleader who is supposed to be 'straight'. But as the school year progres...