" ධූර් මේ දොර අරින්න අපි පොඩ්ඩක් කතා කරමු.. "
රක්ෂත්ගේ කටහඬ රූම් එකෙන් එලියෙන් ඇහෙද්දිත් මං ඒක ඇහුන් නෑ වගේ ගිහින් ඇඳේ ඉඳගත්තා ..විනුෂුත් මං පස්සෙන් ඇවිත් වාඩි උනා.. ඕනි නෑ මට දැන් රක්ෂත් එක්ක කතා කරන්න.. මට ඕනි මොනවා හරි කන්න.. හිතුනොත් එලියට ගිහින් ඕකාගේ ඔලුවම කනවා .. වට ඒසාවා.. රිතූ එක්ක එන්ගේජ් වෙලා නම් ඇත්තටම මං තෝව කනවා ඇත්තටම රක්ෂත් .. මේ කඳුලු හු*තවල්වලටත් එලියට එන් නැතුව ඉන්න බෑද දන් නෑ.. නවතින්නේම නෑනේ.. එහෙන් හොටුත් ගලනවා.. සංසාරි උඹට බෑද උබේ සුමුදු අතින් මගේ කඳුලු පිහින්න..
" පොඩ්ඩ..ක් හිටපල්ලා..
එකපාර බේසිකයෙක් වගේ කොට්ටේ බදන් හොටු කකා හිටපු වේෂ මමියා ඇඳෙන් බැස්සේ මායි විනූෂුයි බය වෙලා වගේ ඌ දිහා බලද්දි .. දේවේෂ් නැගිටලා රූම් එකේ දොර පැත්තට අඩිය තියද්දි මං බය උනා ඌ දොර අරින්නද හදන්නේ කියලා..
" විනූෂ් දේවේෂ් .. මල්ලිලා ඔයාලා හරි පොඩ්ඩක් මං කියන දේ අහලා මේ දොර අරින්න.. ඒ සංධීර් හිටි පිලිමේ වගේ ඉන් නැතුව මුන්ට එලියට එන්න කියපන්කෝ..
ඒ අස්සේ ආය රක්ෂත්ගේ කටහඬ ඇහුනා.. තුන්දෙනා ම දොර ඉස්සරහාද කොහෙද.. දේවේෂ් දොර ලඟට යයි කියලා හිතුනාට ඌ ගියේ දොර ලඟට නෙවෙයි... ඌ ගියේ දොරට එහායින් තියෙන ටේබල් එක ලඟට.. මායි විනුෂුයි ඇස් ලොකු කරන් බලන් උන්නේ මූ මොන මඟුලක් කරනවාද කියලා.. අපිට දැන්නම් අඬන්නත් අමතකයි .. මං දැක්කා විනුෂ් ඇඳන් උන්න කමිස කරෙන් හොටු පිහිනවා ඒ අස්සේ.. නොදකු මුගේ තියෙන ජරා ගති. මං දේවේෂ්ගේ ඇඳ උඩ තිබ්බ බෙඩ්සිට් එක ඇඳලා අරන් මූනත් පිහන් නහයත් හූරලා ඒක ගුලි කරලා ඇඳේ පැත්තකට විසි කරා.. මොනවා උනත් නහය බ්ලොක් වෙලා තියෙද්දි හුස්ම ගන්න අමාරුයි සංසාරි ..
"සිනා පැවේ හදේ පෑරී
රිදුම් දුන් වේදනා අතරේ....
ඔබේ දැසේ ගැලී ස්නෙහේ
දුමාරේ මා වෙලීලා සේ.....
ඔබේ ලෝකෙන් මිදුනා වූ ඒ
ඔබේ ලෝකෙන් මිදුනා වූ ඒ
නිමේෂය කල්පයක් වගේ.......මොන හු... සංසාරි මූ ලැප් එක ඔන් කරලා jbl එකට කනෙක්ට් කරලා සිංදුවත් දැම්මා කියපන්කෝ වහලෙත් උඩ යන්න.. ඒකත් දැම්මේ මරු සිංදුව පිස්සූ හු*තා..
YOU ARE READING
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story
Non-Fictionදෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-