ගුමියෝ ....උණුසුමට පිුයයි ...සුදු පැහැති ගුමිහෝ නරියන් වඩාත් බලවත් වන අතර තැඹිලි පැහැ ගුමිහෝ නරියන් මද වශයෙන්ද අර්ද මිනිස් නරියන් බලවත් දිර්ඝ ජිවිතයක් හිමි නමුත් ඔවුනේගේ ජිවය බැද දමන රිදි හුය ලෙහෙසියෙන් බිද දැමිය හැකිය ..
අාරක්ශාකාරි ව දිවිය රැක ගත හැකි නමුත් සටනකදි තුවාල වුවහොත් අර්ද මිනිස් ගුමිහෝ නරියන් මිය යාමට පවා හැකියාව අැත ..
තමන්සා රැජින අවුරැදු හැත්තදාහකට කලින් හිටියා කියන්නේ ..
අයිසිස් තමන්සා තරහා කරයොවත්ද ..
පිරමිඩ වල පැත්තෙන් තියපු එදා මට බලාගන්න බැරි වුනු වලිග නමයේ නරියගේ රැපේ දිහා බලන් මම සැහෙන්න කල්පනා කරා ..
සිහිය අවාට පස්සේ අැග පත වේදනාව පැයක් යන්න කලින් අඩු වුනා ..
හැබැයි තිදැස් මගේ දිහා බැලුවෙම වරදරක් කරා වගේ ..
වල් නරියා මට පේන්න බැ පොලොස් කොට්ටොරැ හිකනලා ..
මම නම් අනිවාරෙන් ඔකව පිරමිඩයක් අැතුලට දාලා වහලා ගැස් එකක් අල්ලනවා ..
හැබැයි ඊට කලින් මට පොරගේ දේපල ටික ලියාගන්න බැරි වෙයිද දන්නැ ..
සුලු පටු දේපලක්ද ..
තිදැස්ගේ බුදලේ මතක් කර කර මනෝ ගගහා හිටපු මට මගේ බෙල්ල වටේ අත් දෙකක් එතෙනවා තෙරැනෙවත් නැ ..
විනස් මොනවද කල්පනා කරන්නේ ..
තිදැස් මගේ බෙල්ල යන්තම් තොල් වලින් උරලා අතඅරිද්දි මම කල්පනා කරා ..
මොන එහෙකටද මම මේ වල් නරියගේ ගෙදර ඉන්නේ ..උෟගේ පකේ නිිති මාලාව ..
මම මූව මැරැවොත් මට පව් පිරෙයිද ..
අැයි ඔයා ඔච්චර රස්නේ ..
තිදැස් කියලා හිතන් ලැප් එකට ඔරවලා මම තිදැස්ගේ දිහා බලන් අහද්දි එයාගේ අැස් කලබල වුනා ..
අැයි එහෙම අහන්නේ වීනස් ...තිදැස් අැස් පොඩි කරන් අහද්දි අතේ තිබ්බ පැන්සල කරකෝ කරකෝ මහ පුටුවේ ඉදන් තිදැස් පැත්තට හැරැනා ..
YOU ARE READING
BELLA (බෙලා)🔞21
Vampireඅපේ ගණුදෙනුව හාදුවකින් අහවර වෙන එකක් නෙමේ සදාකාලයකට අැදෙන ශෘන්ගාරයක් .........