47 වෙනි රාශිය 🦁🐰

731 82 215
                                    

රක්ෂත් දුන්න බෙහෙත් බීලා ඇඳේ ඇලවුනා විතරයි මට මතක සංසාරී නින්ද ගිහින් .. මූ මට වේදනාව අඩු වෙන්න කියලා නිදි පෙතිවත් දුන්නාද මන්දා .. කොහොම හරි මං නැගිටිද්දි මට මගේ තුවාල වේදනාව පොඩ්ඩක්වත් දැනුන් නෑ .. සුවර් නැති නිසා මං තුවාලවලට ඇනගෙන බැරි තැන ඇඳ උඩ බම්ප් වෙලාත් බැලුවා කිසිම වේදනාවක් දැනුන් නෑ .. මං මැරිලා ද කියලා නොහිතුනාම නෙමෙයි .  කෝකටත් මං ආය නිදන් හිටපු තැන බැලුවේ ඇඟ තියලා ආත්මේද එලියට ඇවිත් ඉන්නේ බලන්න . ඇයි යකෝ කිසිම දෙයක් දැනෙන් නෑනේ  .  හැබැයි එහෙම මොකුත් වෙලා නෑ .. එක්කෝ මේක හීනයක් ද.. රක්ෂත් කොහෙද  . ඌ රූම් එකේ නම් පේන්න නෑ .. කොහේ ගිහින්ද මේ රෑ .  දවල් නිදාගත්තා ට මොකද මං නැගිටිද්දි රෑ වෙලා .. එහෙන් තාමත් මං ඇඟේ වස්ත්‍රයක් නැතුව ඉන්නේ .. ඇයි ඉතින් තුවාල රිදුනානේ රෙදි ගෑවෙද්දි .. දැන්නම් රෙද්දක් ඇඳගන්න ඕනි රිදෙන් නෑනේ .. ඔක්කොම හරි මං විලිලැජ්ජාව පැත්තකට දාලා රක්ෂත් ඉස්සරහා හිටියේම ඇඳුම් නැතුව .. ඒත් රක්ෂත් ට මොකුත් උන් නෑනේ .. සමාන්‍යයෙන් ආදරේ කරන එකා නිර්වස්ත්‍ර ව දකිද්දි පොඩ්ඩක් නඟින්න ඕනි නේද .. මූට එහෙම මොකුත්ම උන් නෑනේ .. මාව දැක්කාම ඌට හැඟිම් ඇවිස්සෙන් නැද්ද .. ඒක නම් බොන්න ඕනි ප්‍රශ්නයක් සින්ධූර් .. ඔන්න මට ආයෙමත් හිතෙනවා මූ ස්ට්‍රේට් ද .. කෙල්ලොන්ට ද කැමති  ... මාව දැක්කාම නඟින් නැත්තේ ඒක ද..

"රම්ය මදිද කඳ සහ ලක්ෂණ
සත්ය නොවේද දිග මදි ශිෂ්ණය
ශීඝ්ර වුනේද ෂ්... විසර්ජන
ශ්වේත රෙද්දේ මන්ද අමන රුධිර පරීක්ෂණ....

මොන හු*තේ සිංදුවක් ද ඒ අස්සේ මට මේ මතක් උනේ ... යොහානි නංගි අනවශ්‍ය දේවල් සිංදුවලට කියන්න එපා අපි වගේ අහිංසක කොල්ලොන්ට ඒවා මතක් වෙනවා ඊලගට වැදගත් අවස්තාවල..මොන දුකක්ද මේ.. රක්ෂත් මට කියපන් රම්‍ය මදිද කඳ මගේ .. අනේ හු*තෝ උබට මොනවාද හරියටම කියපන් මදි මගේ.. එක්කො උබට ලිංගික අප්‍රාණික ගතියක් ඇති උනාද ඊයේ රැයින් පස්සේ උනු දෙයින්.. එහෙම දෙයක් වෙන්න පුලුවන් හැබැයි වෙච්ච කෙරිච්ච දේවල් එක්ක .. මූ වැඩ කරා වැඩියි විසේනේ හු*තාට.. 

",ධූර් ඔයා ඇහැරුනා ද ?

මෙන්න යකෝ රක්ෂත් එනවා රූම් එකේ දොර ඇරන්  .  මූ ඇත්තටම කොහෙද දන් නෑ ගියේ..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now