![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. " මං ඒකට මෙහෙම උත්තර දෙන්නම්... "
මං ඒ කදුළු පටලයෙන් දිලිසෙන ඇස් දිහා බලං ඉද්දී... අමන්දා ලොකු හුස්මක් අරන් පහළ දාලා ආයේ කතා කරන්න ගත්තා...
" මගේ යාළුවෙක් දුකින් ඉන්නවා නම්... ඉතින් ඒක නිසා මටත් දුක හිතෙනවා... "
" ඒක නිසාද ඇඩුවේ... "
" හ්ම්... "
" මං නිසා නිකරුනේ අඩන්න එපා දරුවෝ... මං ඒ තරම් වටින මනුස්සයෙක් නෙවෙයි... "
මගෙන් පිට වෙච්ච ඒ වචන වල තිබ්බේ කළකිරීමක්... මන් කැමති නෑ මං වෙනුවෙන් කවුරුත් දුක් වෙනවට... මොකද එහෙම වෙද්දී මට රිදෙනවා වැඩියි...
" ඒ ඔයා හිතන් ඉන්න විදිහනේ... "
" වෙන්න ඇති... "
" බලන්න අනු... ඔයාගේ අත... එකෙන් ගොඩක් ලේ එනවා... එන්න ඕකට බෙහෙත් දාන්න... "
" ඕන නෑ... "
" මුරණ්ඩු වෙන්න එපා... "
අමන්දා මට බෙහෙත් දාන්න ඕනා කියලා ෆස්ටේඩ් බොස් එක ගේන යද්දී... මං ඇදට හෙත්තු වෙලා එතන බිම ඉද ගත්තා...
' අනු... ' ඒ නම මං හිතන්නේ අමන්දා මට කතා කරේම ඒ නමින්... හැමෝම මට හෂියා නැත්තං හෂ් කියද්දී... අමන්දා විතරක් මට අනු කියලා කතා කරන්න අරගෙන... ඒක නිසා මට නොතෙරෙන හැගීමකින් මගේ හිත වහගන්නවා වගේ දැනෙනවා...
ඒත් එක්කම අමන්දාත් ෆස්ටේඩ් බොස් එකත් අරගෙන මගේ එහා පැත්තෙන් බිම ඉද ගත්තා...
" අයේ මේ වගේ වැඩ කර ගන්න එපා... "
" හ්ම්... "
මං හුමිටි තියද්දී... එයා ටික වෙලාවක් ඉදලා ආයේ කතා කරන්න ගත්තා...

YOU ARE READING
~°• හෂ් •°~ ( Ongoing )
Non-Fictionකවුරු හරි මගෙන් තනි වෙන්න බයයිද ඇහුවොත්... මම දෙන උත්තරය ' නෑ ' කියන එකයි... ඒ ඇයි දන්නව ද? මට උරුම තනිකම නම් මම ඒ දේට බය වෙලාවත් වෛර කරලවත් හරියන්නේ නෑ නේද? ඕන කෙනෙක්ට දරන්න පුලුවන් උපරිම සීමාවක් තියෙනවා... මමත් මගේ උපරිමය වෙනකන් හැගීම් දැනීම් නැ...