38 කොටස

745 83 66
                                    

දැක්ක දවසෙ ඉදලම පරිස්සම් කරලත් මෙච්චර හරියක් කරානෙ උන් උබට

.එදා මෙ පොඩි එකාව දැක්කෙ මහා ඉර ගිලගත්ත හවසක මුන එක දෙක කරන් බස් එකක වාඩි වෙලා ඉන්නවා හිතෙ තිබුන හැගිමට මම උගෙ අතෙ මාතර බොධිය ඉස්සරහාම පිරිත් නුලක් අත මිට මෙලෙව්වෙ ඌ මට පොඩි එකෙක් කියලා කට කොනකින් හිනා වෙනකොට

මම නෙවෙයි බන් උබයි පොඩි එකා කියලා එවලෙ කියන්න හිතුනත් මම නෙවෙයි එ වචන ටික කිව්වෙ .ආපහු පාරක් නොහිතපු විදිහට අපෙ ගමෙ ගුරු පන්සලෙයි මන් උබව දැක්කෙ

කොලුකාර කොලු පැටියෙක් මට දැක්ක ගමන් හිතුනෙ එහෙමයි.මම විදින්න ආස කරපු ජිවිතෙ මන් උබගෙන් දැක්කා රත්තරනෙ .

"අයියෙ මොනවද බන් කරන්නෙ දැන් හිච්ච් අයියට "

"අරකි ගිහිල්ලා ද දැන් "

"මොන එකිද බන් අයියෙ "

"හ්ම් වැඩක් නැ බන් උබලට පෙන්නෙ නැ එ තුන්කුලුදුල් පිල්ලිය මම කියලත් කොච්චර කියනවද හැම එකා එක්කම කට ගහගෙන රන්ඩු වෙන්න එපා කියලා මෙකාට මගෙයි වරද කනට දෙකක් එ වෙලාවෙම ගැහුවනම් මෙහෙම වෙන්නෙ නැ මුට "

වැස්සත් එක්ක තාමත් බලන් ඉන්නවා එකි .තුන්කුලුදුල් පිල්ලියක් හිතුවෙත් නැ මෙ වගෙ කාලෙක තුන්කුලුදුල් පිල්ලියක් හදන එකෙක් ඉදියි කියලා

ගුරුකම් වල එන අශ්ට කර්ම වල මාර කර්ම වලට පිල්ලි .පිල්ලි ඔක්කොම විසි එකක් වෙද්දි තුන්කුලුදුල් පිල්ලිය කියන්නෙ එ අස්සෙ ඉතින් විකාරම වගෙම මාර කටයුතු ම පිල්ලිය .ඉස්සර නම් ගුරො තුන්කුලුදුල් පිල්ලි හැදුවා කිව්වට අපෙ ගමෙත් එහෙම තිරිසන්නු ඉදියි කියලා මන් හිතුවෙ නැ

ගෙදරක වැඩිමහල් කොල්ලෙක්  එක්ක තව ගෙදරක  වැඩිමහල් කෙල්ලෙක් දිග ගියාම උන්ට ලැබෙන පලවෙනි දරුවා තුන් එකුළුඳුල් වෙනකොට මිනිස්සු හන්ගනවා එක ගැන පරිස්සම් වෙනවා එ බඩදරු ගැනි බඩෙ ඉන්න දරු පැටියා තුන්කුලුදුල්ක් කියලා දැන ගත්ත දාට .එත් මෙ තිරසන් කට්ටඩියො මෙ ලොකෙ එලිය දකින්න ඔන්න මෙන්න ඉන්න එ පොඩි එකාට යි අම්මටයි ගැබ්භිර බන්ධනය කරන්නෙ එ බඩදරු අම්මා විලුරුදාවත් එක්ක දරුවව වදන්න බැරි තැන ඇස් පියා ගන්නකොට

SOKARI (YIZHAN )Where stories live. Discover now