"සුදු අයියෙ "
ඇදට වෙලා ඉන්න පුලුවන් කමකට නෙවෙයි ඌ හිටියෙ.එලියට ඉදන් හිරුවායි පියුමයි දෙන්නම බර කතාවක .උන් දෙන්නා සෙට් වෙන්න හදනවත් දන්නෙ නැ මෙ අස්සෙ.පොල් කාවයියා ඉන්න විදිහටනම් මයි පපුවත් රිදෙනවා
"හිච්චි ඉස්කෝලෙ මහත්තයො "
"උබට අමාරුද බන් සුදු අයියෙ "
"හ්ම් ටිකක් විතර බන් ලොකු අමාරුවක් නැ අපි ගෙදර යන් "
ගෙදර යන්න පුලුවන් කමක් නැ වරුවක් යනකම් ඉන්න කිව්වා නෙද මෙහෙ .ආපහු වැඩිවුනොත් මොනවා කරලා කියන්නද.ඇත්ත නැටුම් අඩි පරිස්සම් කරන්න හරි අමාරුයි.
එ දිග ඇගිලි මගෙ අතත් එක්ක පැටලිලා.පන්සලෙ වැඩත් ගොඩයි .එහෙමෙයි කියලා මෙතන උබව තනි කරලා යන්න පුලුවන් කමක් නැනෙ මට
"අර ලමයි දෙන්නට යන්න කියපාන් "
"මාමෙ අපි දෙන්නත් යන්නම් .හදිස්සියක් වුනොත් එන්න පුලුවන්නෙ "
"මෙ භරණ ළමයො උබට මැරෙන්න ආසාවක් තියෙනම් මැරියන් මෙ පොඩි එකාට වද නොදි.මෙ යන විදිහට උබලට දිගෙ නෙවෙයි කන්න පුලුවන් "
"හිච්චි ඉස්කෝලෙ මහත්තයො මම උබට කිව්වා යන යන තැන කට කන්න ලැස්ති වෙන්න එපා කියලා කො ඇහුවද "
යකො ලෙඩ ඔක්කොම ඉවරයි .දැන්නම් මෙහෙම ගහනවද යකො මනුස්ස පරානෙකට .මුගෙ පුකෙ ඉදන්ම බොරුව දෙන්න තියෙන්නෙ
මම කඩපු කුරුම්බ ගෙඩියත් අරන් ආවෙ වෙද මාමගෙ හාමිනෙ .බොරු කියන්න ඔනෙ නැනැ බැලෙනවා තමයි එ මනුස්සයා දිහා.හරි නිවිච්ච මනුස්සයෙක් .එකට මෙ යකා .
පොල් කාවයියා අමු පිරිමි පෙනුමට හිටියට .වෙද මමාගෙ හාමිනෙ ගැනු පාටයි .එත් හරි ලස්සන ගැනු පාටක් එක
"දැන් මෙ යන විදිහට සොකරිගෙ මිනිහට වුන වැඩෙ තමයි මටත් වෙන්නෙ"
මගෙ දිහායි උන්දැගෙ හාමිනෙ දිහායි මාරුවෙන් මාරුවට බලන වෙද මාමා කන්නාඩි දෙකත් හදන ගමන් කිව්වෙ පොල් කාවයියා කන්න වගෙ මගෙ දිහා බලද්දි
"අපෙ මහත්තයා මොනවැයි මෙ කියන්නෙ "
අනෙ දෙයියනේ එ කටහඩෙ ලස්සන.එ මනුස්සයා බැදලා නැත්තම් අනිවා මම බදිනවා .මෙ පොල් කාවයියා පැත්‍තකින් තියලා
YOU ARE READING
SOKARI (YIZHAN )
Non-Fictionසොකරි එන්නි සබයෙන් අවසර ගන් නී නැටුම් නටන්නෙ තාලෙට රාග කියන් නෙ පද අල්ලන්නි පියයුරු ළැම සොලවන් නී කැඩපත ගන්නි සුරතින් මුණ බලන් නී තානා තම් දෙන තානා තනා තම් දෙන තනා තෙත නා තම් දෙන තම් දෙන තානා...