යකො මෙ කාවයියාට මක්කද මෙ වෙලා තියෙන්නෙ ගෙදර ආපු වෙලාවෙ ඉදන් මම මෙ මෙකාව හොදන මු ඉදන් මට පොර ටොක් දෙනවා
"ඔයි සුදු අයියෙ කතා කරපන් යකො "
පොල් කාවයියගෙ හ්ම්ක් සද්දයක් නැ බලාගෙන ඉන්නවා විතරයි මම මොන වරදක් කරාටද යකො මෙහෙම මෙ නැගලා ඉන්නෙ
"සෙහස් අයියෙ මොකද මෙ සුදු අයියට වෙලා තියෙන්නෙ "
පියුමත් ඉන්නවා පොල් කාවයියා ගාවට වෙලා මු දන්නවා ඇති මෙකා මෙ මුන පුක කරන් ඉන්නෙ ඇයි කියලා
හෙතුවක් නැතුව මනුස්සයෙක්ට තරහා යන්න විදිහක් නැනෙ ඉතින් මයි පපුවත් රිදෙනවා මෙකා හින්දා
"මම දන්නෙ නැ මල්ලි "
"වරෙන් බන් සෙහස් යන්න අදුරන්නෙ නැති මිනිස්සු එක්ක කතා කරලා වැඩක් නැ "
පොල් කාවයියා සෙහස්වරයත් ඇදගෙන ගියා මෙ හවස මම පන්සලෙ තනිවෙලා හෙට අනිද්දටම වෙස් මගුල තියෙයි දවසින් දෙකෙන් මෙච්චර වැඩ කරන්න පුලුවන් වෙවිද
බණ මඩුවෙ ඉදන් කට්ටිය ම හෙනට වැඩ පොල් කාවයියා මයි පැත්තවත් බලන්නෙ නැ කොහොමෙයි මම මෙහෙම ඉන්නෙ
"හිච්ච් ඉස්කෝලෙ මහත්තයො කොහෙද ගිහිල්ලා හිටියෙ "
මමත් පුටු වගයක් ගොඩ ගහන අතරෙ ලොකු සර් ආවා මන් ලගට මෙ මනුස්සයා වගෙ නෙවෙයි අර යකා
"ආ ලොකු සර් මන් මෙ "
"හිච්චි ඉස්කෝලෙ මහත්තයා එයැයිගෙ ගැල් ලමයා බලන්න ගිහිල්ලා අප්පච්චි "
මට වැඩි දෙයක් කියන්න හම්බවුනෙ නැ පොල් කාවයියා මෙච්චර වෙලා ඉදලා මැද්දට කඩන් පැන්නා
කොන්ඩෙත් කඩාගෙන පැත්තකට වෙලා ආපහු මට ඔරවන්න ගත්තා නිසා මම ගිහිල්ලා ආපහු පොල් කාවයියාට කතා කරන්න ට්‍රයි එකක් දුන්නා
"සුදු අයියෙ මෙ පැත්ත බලපන්කො පොඩ්ඩක් "
මම කියන්නෙ කාත් එක්කවත් වැඩි වෙලා තරහා වෙලා ඉන්න පුලුවන් මනුස්ස පරානයක් නෙවෙයි .නොකිය ගිය එක වැරදි තමයි එහෙමෙයි කියලා මෙහෙම කතා නොකර හිටියම හරියනවද
YOU ARE READING
SOKARI (YIZHAN )
Non-Fictionසොකරි එන්නි සබයෙන් අවසර ගන් නී නැටුම් නටන්නෙ තාලෙට රාග කියන් නෙ පද අල්ලන්නි පියයුරු ළැම සොලවන් නී කැඩපත ගන්නි සුරතින් මුණ බලන් නී තානා තම් දෙන තානා තනා තම් දෙන තනා තෙත නා තම් දෙන තම් දෙන තානා...