යකො මනුස්සයෙක් වුනාම වයසෙ හැටියට වැඩ කරන්න ඔන නිසා මෙ පකයා දන්නෙ නැනෙ තාම හිතන් ඉන්නවා ඇත්තෙ දහාටෙ කැල්ල කියලා වෙන්න ඇති
"යකො මයි පුක රිදෙනවා මන් හිතන්නෙ මසිල් එකක්
ඉරිලා ""දැන් මොකක්ද උබ මට කරන්න කියන්නෙ "
අයි නොව් වට් ටු ටො .එ වුනාට කියනකම් ඉන්න එපැයි පුදපි ගමන් කාපි යකා වෙන්න බැනෙ මන් කිව්වෙ මුට කැමති නැති වුනාට මම මුගෙ වට්ටක්කෙට කැමතියිනෙ රාගය අමරණියයි ප්‍රෙමය තාවකාලිකයි
"බාම් ටිකක්වත් ගාමුද බන් "
"දැවිල්ල අල්ලයිනෙ ගැවොත් උබෙ වට්ටක්කා පලුවෙ බාම් "
"මට බැ යකො මෙක කරන්න මගෙ කොන්දත් එක්ක රිදෙනවා "
"අවුරුදු තිහක මනුස්සයෙක් කරන වැඩද උබ කරන්නෙ ඉතින් ඔහොම වෙන එක සාදරණයි "
"එහෙනම් තෙල් ටිකක් ගාමුද "
"උබට මෙවට විතරයි මාව මතක් වෙන්නෙ අනික් වෙලාවට හිච්චි ඉස්කෝලෙ මහත්තයා ඉන්නවද මලාද කියලා බලන්නෙ නැ "
මම පොල් කාවයියට බැන බැන කාමරෙ පිර පිර තෙල් හෙව්වා අපෙ ගෙදර හිටයනම් තෙල් නැත්තම් ලුබ් එකක් හරි හොයාගන්න තිබ්බා මෙහෙ අඩුම පොල් තෙල් බොතයක්වත් නැ
අනිත්තිමට හොයලා හොයලා අල්මරිය පල්ලෙ තිබිලා හොයාගත්තා තෙල් ටිකක් අම්මපා පුදුම ගදක්නෙ තියෙන්නෙ මෙකෙ
"යකො හෙමින් ගාපන් "
"හෙමින් ගැවට හරියන්නෙ නැ තෙල් බෙහෙත් ඇගට දැනෙන්න ගන්න ඔන "
මම ඉතින් තෙල් ටිකක් අරගෙන පොල් කාවයියගෙ පුකෙ ගැවා මෙවන් විපතක් අනෙ වන හතුරෙකුටවත් වෙන්න එපා එ වුනාට හිරුවට වුනාට කමක් නැ
අර නියගලා කොල ටික තියෙයිද දන්නෙ නැ හෙට සෙනසුරාදා හින්දා කැද ටික හදලා දෙන්න මෙ අභිටයි අර අභිටයි දෙන්නට ම මොල් අමාරුව හොද වෙන්න
"හ්ම් ආහ් බැ යකො තො ගානවා නෙවෙයිනෙ ඔය
මිරිකනවා ""ආස නැද්ද සුදු අයියෙ මට කියලා ෆ්‍රි මසාජ් එකක් අරගෙන පුක බඩල් සයිස් කරගන්න "
YOU ARE READING
SOKARI (YIZHAN )
Non-Fictionසොකරි එන්නි සබයෙන් අවසර ගන් නී නැටුම් නටන්නෙ තාලෙට රාග කියන් නෙ පද අල්ලන්නි පියයුරු ළැම සොලවන් නී කැඩපත ගන්නි සුරතින් මුණ බලන් නී තානා තම් දෙන තානා තනා තම් දෙන තනා තෙත නා තම් දෙන තම් දෙන තානා...