මම ඇස් දෙක ඇරලා බලද්දි හිටියෙ පන්සලෙ පොල් කාවයියා දොරත් ඇරගෙන කොහොමහරි මාවත් වත්තම් කරගෙන ඇවිල්ලා දෙයියනේ හැමමොම වට වෙලා බලාගෙන ඉන්නවා
"හිචිචි අයියෙ උබ ඇත්තම ද කිව්වෙ "
"මොකකද යකො මම කිව්වෙ "
"උබ අපෙ අයියට ලව් කියලා "
"යකො උබ හිතුව ද මම කුබුරු කොටන එකෙක් කියලා වක්කඩක් බදින්න "
මම පුටුවක් උඩට වෙලා වාඩි වෙලා හිටියා පැත්තක තිබ්බා බොතල් ටික දෙයියනේ මු වෙලාවට බොතල් ටිකත් උස්සගෙන ඇවිල්ලා මෙ ටික නොගෙන ආවනම් මයි හාට් එක බිට් රැට් වෙනවා කොහෙද යකො මෙ පොල් කාවයියා
"මෙ ඉන්නෙ මහා ලොකු ඉස්කෝලෙ මහත්තයා දැන් තොට හොදද"
"මෙකයි අයියෙ මම ගහලා හිටපු වෙලාවෙ මොනවාහරි කිව්වද "
පොල් කාවයියා ගැම්මට අත් දෙකත් පිටි පස්සට දාලා පුක පස්සට දාලා පපුව ඉස්සරහට දාලා පහසුවෙන් හිටගත්තා
"හ්ම් කිව්වා උබ මට ලව් කියලා "
දෙයියනේ දෙයියනේ මම මොන අපරාදයක්ද කරලා තියෙන්නෙ ඔක තමයි පොඩි කාලෙ ඉදල ම කියන්නෙ නොදන්න දෙවල් බොන්න එපා කියලා දැන් ඔය කොරලා තියෙන්නෙ යසට
"මෙහෙමයි අයියෙ මම උබට සහො"
මට එච්චරයි කියන්න වුනෙ පොල් කාවයියා උබෙ වක්කඩ අරින්න ගත්තා
"ඉව් ඉව් තො හිතුවෙ උබ කියපු එවා මම සිරා ගත්තා කියලා ද මෙන්න මෙක බිපන්"
පොල් කාවයියා මට දෙහි විදුරක් ගෙනැල්ලා දුන්නා වෙරි බහින්නත් එක්ක කොහොමත් දෙහි එකක් හරි බොන්න එපැයි පොඩි කාවයියාත් පැත්තක ඉදන් බලන් ඉන්නවා ඌටත් දැන් තමයි මාව මතක් වෙලා තියෙන්නෙ අර සියුල් කොහෙද දන්නෙ නැ
"මොකක්ද බන් වුනෙ උබට හිච්චි අයියෙ "
"එහෙම ලොකු දෙයක් වුනෙ නැ බන් "
"නැ තමයි උබ මගෙන් ඉල්ලුවනම් කසිප්පු භාගයක් හරි දෙනවනෙ "
මොනවා වුනත් මෙ ගමෙ එකයි මන් ගැන හිතන්නෙ අයියට කෙසෙවෙතත් උබටනම් බොක්කෙන් ම ලව් බන් මම කසිප්පු බොතලයක්වත් දෙන්න ඉන්නෙ උබ විතරයිනෙ මට
YOU ARE READING
SOKARI (YIZHAN )
Non-Fictionසොකරි එන්නි සබයෙන් අවසර ගන් නී නැටුම් නටන්නෙ තාලෙට රාග කියන් නෙ පද අල්ලන්නි පියයුරු ළැම සොලවන් නී කැඩපත ගන්නි සුරතින් මුණ බලන් නී තානා තම් දෙන තානා තනා තම් දෙන තනා තෙත නා තම් දෙන තම් දෙන තානා...