කැ ගැහුවා නෙද යකො හරිනම් දිමියයි කැගහන්න ඔනි අම්මපා කොහොමද ඉන්නෙ හෙට අනිද්දා රහත් වෙයි වගෙ එ වුනාට කටෙ සද්දෙ ගහනවා යකො හෙන හතෙ ඔය කටෙ සද්දෙට
වටෙ වැද වැද හිටපු මිනිස්සු ඔක්කොම කන්න වගෙ මගෙ දිහා බලනකොට අර කොල්ලාත් කන්න වගෙ බලන් හිටියා
"ඇත්තටම අයි ම් සොරි "
මම කියන්න පුලුවන් උපරිම අහිංසක විදිහට එ කොල්ලාට කියලා බොධියෙන් මාරු වෙලා යන්න හැදුවත් ඌ මාව නවත්තගෙන හෙන පත ලෙක්ච එකක් දුන්නා
"මෙ කාම ලොකෙට ආස කරන්න එපා මහත්තයො "
මුගෙ අම්මාට යකො ඇත්තමයි ලග පාතකට ගඩොල් කැටයක්වත් නැති හැටි ඔලුවට දමලා අරින්න .ඌ මට ලෙක්ච එක දෙන අතරෙ මම හෙමින් සැරෙ මාරු වෙලා හොස්පිටිල් එකට ගියෙ මගෙ යාලුවෙක් ව හම්බ වෙන්න මගෙ යාලුවෙක්ට වඩා අපෙ තාත්තාගෙ යාලුවෙක්ගෙ හොදට ඉගෙන ගත්ත දොස්තර පුතෙක්ව බලන්නයි මම ගියෙ
බොධිය ගාව ඉදන් පොඩි දුරක් වෙනකොට පාර පුරාම මිනිස්සු පිරිලා හිටියා බෙහෙත් ගන්න එන මිනිස්සු අරගෙන යන මිනිස්සු ලෙඩ්ඩු බලන්න එන මිනිස්සු ,ඇඩ්මිට් වෙන්න එන මිනිස්සු එක එක විදියෙ මිනිස්සු පිරිලා .සිකුරාදා හවස නිසා පල්ලිය ගාවත් මිනිස්සු පිරිලා
"ආ ශකියා උබ මොකද මෙහෙ මල්සරා මල් දුන්නෙවත් විද්ද "
ඩොක්ට සෙනුජ නිර්වාන් දිසානායක මගෙන් ඩොකා එහෙම අහද්දි නිසන්සලා මිස් පිටි පස්සෙන් මතු වුනෙ බැක්ග්රවුන් එකෙ පොන් ශොප් එකකින් මාහා හයියෙන් හෙමාල්ගෙ ප්රවෙගය ෆිල්ම් එකෙ සොන්ග් එක ප්ලෙ වෙනකොට
සන්ගිතයට හැඩ වැඩ දාලා
මෙ සාදෙ රස වැඩි කර දිලා
සන්තොසයට මුල් තැන දිලා
දැත් අයෙ ගෙන පාන් නටන්නා
සිත පුරා මෙ සාදෙ සැපයි සැමදා
එලෙසමා මෙ ශොකෙ නටයි තාලෙටා
මල්සරා මල් දුන්නෙන් විදි ගානෙ ටෙ
නටමිනා මෙ සාදෙ ඉතින් වරෙල්ලා
හොස්පිටිල් එක හින්දා ඉතින් නටන්න බැනෙ මම ඉතින් සන්වරව හිටියා මෙ මක්ක කරන්න්ද
YOU ARE READING
SOKARI (YIZHAN )
Non-Fictionසොකරි එන්නි සබයෙන් අවසර ගන් නී නැටුම් නටන්නෙ තාලෙට රාග කියන් නෙ පද අල්ලන්නි පියයුරු ළැම සොලවන් නී කැඩපත ගන්නි සුරතින් මුණ බලන් නී තානා තම් දෙන තානා තනා තම් දෙන තනා තෙත නා තම් දෙන තම් දෙන තානා...