Final Chapter

2.1K 132 29
                                    

Ep 56

ඩියෝගෝ මගේ ඇස් ඉස්සරහ පිච්චිලා මැරෙනව දැක්කට පස්සෙ මට හරියට නින්ද යන්නෙ නෑ
තනියෙම ඉන්න බයයි ඩියෝගෝ මගෙ ලග ඉන්නව වගේ පේනව
ඒ ගිනි ගන්න කාමරෙන් මාව බේරගත්තෙ පෝල් එයාගෙ ආරක්ශකයො එක්ක ඇවිල්ලා
ඇමරිකන් රහස් ඔත්තු පනිවිඩේකින් ඩියෝගෝ සැකයි කියුවට පස්සෙ ඒ අය තොරතුරු හොයාගෙන ඇවිත්
පෝල් එනකොට ගෙදර එක පැත්තකින් දුම් දානව පෙනිලා
ඒ අය ඉඔමනින් යකඩ දොර කඩලා මාව බේරගත්තා
ඒ වෙනකොටත් ඩියෝගෝ මැරිලා
මට අදටත් ඩියෝගෝට වයිරකරන්න බෑ
හොදම යාලුව නැති උන දුක මට තදටම දැනෙනව
සමහර මිනිස්සු අපි ලග ඉන්නතාක්කල් අපිට වටිනකමක් දැනෙන්නෙ නෑ
ඒත් නැතුව ගියාම තදට ඒ අයගෙ අගේ දැනෙනව

මම සති කීපයක් පෝල් එක්ක එන්ගලන්තෙ හිටියා...මගේ හිත හරියනකන්
ඒත් ගොඩක් කල් ඉන්න බෑරි උනා ච්න්දෙ දාන්න එන්න උනා
මම එද්දි කැලිෆෝනියාව ගන්න දෙයක් නැති තරමට පිරිහිලා තිබුනෙ
වෙල්මා පුලුවන්තරම් කල් කැම්පේන් එක මම නැතුව ඇදගෙන ගියත් පස්සෙ පස්සෙ මිනිස්සු මම ගැන තිබුන විශ්වාසෙ නැතිකරගත්තා
ඒකට ඒ අයට දොස් කියන්නත් බැහැ
මොකද මම මාස ගානකින් එහේ රැලියකට මීටින් එකක්කට සහභාගිවෙලා නෑ
මගේ ආධාරකාරයොත් එක එක්කෙනා මම ගැන කල කිරිලා කැම්පේන් එක දාල ගියා
හිටපු අයත් ඕනවට එපාවට වැඩ කරේ වෙල්ම බනින නිසා
අපේ දුර්වලතාවලින් රිපබ්ලිකන්ස්ලා හොදට ප්‍රයෝජන ගත්තා
මැක් රුමීන්ස් කියන්න ගත්තා...මම එන්ගලන්තෙ නවතින්න යනව
මට රාජ උශෙනෙ ගහලා...මම ඇමරිකන් මිනිස්සුන්ගෙ දුක අදුනනෙනෙ නෑ
ඕනවට වඩා සමලින්ගික සෙකස් වලට ඇබ්බැහිවෙලා මම ලෙඩෙක් වෙලා
වැඩිපුර ඩ්‍රග්ස් අරගෙන මගේ මොලේ විකෘතිවෙලා මම එන්ගලන්ත මානසික රෝහලක ප්‍රතිකාර ගන්නවා
වගේ ගොඩක් දූශමාන ආරන්චි පැතිරුවා
වෙලමා මගෙන් වැදලා ඉ ල්ලුවා ඒ කතා බොරු කියල ඔප්පුකරන්න එක පරක් හරි ප්‍රසිද්ධ වේදිකාවට නගින්න කියල
ඒත් මම හොද මානසික තත්වෙක හිටියෙ නෑ
මට නිකන් ඉද්දි ඇඩෙනව
මිනිස්සු ගොඩක් දකිද්දි බය හිතෙනව
පෝල් හොදම මනෝවද්‍යවරුන්ට මාව පෙන්නුව
ඔක්කොම වැඩ අත හැරලා උදේ හවස මම ලගම හිටියා
ඒක නිසා යාන්තමට මගෙ හිත හරිගියා

You've reached the end of published parts.

⏰ Last updated: Dec 14, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

VIP ( වී අයි පී )Where stories live. Discover now