අ..අයියේ..."
"හ්ම්ම්! කියන්ට බටු ඇටේ"
" ඔ..ඔයා...ගියේ නැද්ද ..?"
" හ්ම්! මං මහත්තයට කීවා ඔයාව බලාගන්නං කියලා ..ඉතිං එයා තමා කීවේ , මෙහේ නැවතිලා ඉන්ට කියලා ..ඇයි මං ..යවන්ටද ඕන?
•
•
•
Zhan pov🥀
සතියක් ගෙවෙන්ටත් කලින් බෝසරට සනීප උනත් හරි අපෙ ජීවිත කණපිට හැරෙන්ට පටන් ගත්තේ එහෙ මෙහෙ හැංගිල හිටිය වගීශ ආය වලව්වට පය තියන්න ආපු නිසා . ඌ ආවත් හරි මමයි මගෙ බටු ඇටේවයි වෙන් කරල දැවෙ කිසි හිතක් පපුවක් නැති ව වෙද්දී මගෙ ජීවිතේ ත් කබලෙන් ලිපට වැටුනෙ නොකරපු දෙයකට මහ උළු ගෙදර කූරු ගනින්ට කුදලං ගියපු නිසා .ඒ වෙද්දී බෝසරත් මමත් එකට ජීවත් වෙන්ට පටන් ඇරන් මාසයක් ගොහිං
•
•
•" සදිව්! සදිව්!!..
ගොරව ගොරව හරි හරියට වහින වැස්සෙ වලව් මහත්තයා බටු ඇටේට කතා කොරද්දිත් එයා හිටියේ මාත් එක්ක කාමරේ අස්සෙ සීතලට තුරුළු වෙලා . හැබැයි මහත්තයා කාමරේට නෑවිත් දොර ගාවට වෙලා සද්දෙට කෑගැහුවෙ ගොඩක් තරහ ගොහිං
" ශාන්...අප්පච්චි..ඇවිත් ...
සද්දෙට කෑ ගහපු මහත්තයා ඇතුළට ආවත් හරි මායි බටු ඇටෙයි ඈත් උනත් හරි ඒක මහත්තයා දැක්කා
" කවදාවත් මං දෙයක් ඇහැට දකිනකන් කනට ඇහෙනකන් විස්වාස කරන්නෙ නැ....සදිව්! ඉශාන්!! ....උඹල දෙන්නා අතරෙ මොකද්ද තියෙන්නේ ?? කියාපං..කනින් කොණට වගීශ ඇවිත් කියවපුවා ඇත්ත නැත්ත බලන්න ආවම මේවද මට පේනේනෙ? මගේ දරුවා බලාගන්නවයි කියලා ඇවිත් උඹ මෙහෙමද හැසිරෙන්නෙ ඉශාන්?
"අප්..පච්චි..
" සදිව්! මං කතා කරන්නෙ එදාවේල වත් හරියට කන්න බොන්න නැති අඩුකුලේ උනත් කමක් නෑ කියලා වලව්වට වද්දගෙන.. ඉන්න හිටින්න හදල දීල මනුස්සකමවත් ඉතුරු නොකරපු බැල්ලිගෙ පුතාට! උඹ මූත් එක්ක මොන සමයමද නැටුවෙ සදිව්?
හිත රිදුන් නැ'යි කිව්වොත් ඒක බොරුවක් . ජීවිතේ ට දැකල නැති වදාපු අම්මටත් බැල්ලි කිව්ව වලව් මහත්තයා ගැන මට ඇති උනේ පිළිකුලක්.දුප්පත් කම උපන්ගේම ගෙනාවත් මගෙ අප්පච්චි මට දුන්නේ අඩුපාඩු නැති ජීවිතයක්.
YOU ARE READING
The Promise Of Love❤️💚 Complicated
Fanfictionදන්නව ද ... හුස්ම තිබුණ ට මං ළඟ ,, ජීවිතේ තිබුණේ ම උඹ ළඟයි පණ ඉදිං,, ආදරෙයි නොකීවට දැනෙනව නම් ඔය හදවත ට හිරු සදු පවතින තාක් මගෙ ආදරේ උඹ ම බව ... . 🥀