10. සෙ නෝ රී ටා

1.9K 157 4
                                    

10.සෙ නෝ රී ටා

"""කෝ මේ ටිශූ පේපර්ස් ටික…..😯😯😯 ආහ්හ් මේ තියෙන්නේ…. විවාන් අද එන එකක් නෑ නේ….🤔🤔🤔🤔 නෑ නෑ එන එකක් නෑ මෙවෝන් සර් එක්ක නේ ගියේ ඒක නිසා එහෙමම ගෙදර යන්න ඇතී….😈😈😈"""

(ඔව් ඔව් මෙයා මේ සැරසෙන්නේ ඔයාලා හිතන දේ කරන්න තමයී….🙈🙈🙈🙈 හැමෝම ඇස් දෙක වහ ගන්න ඉතින්…. ලැජ්ජයී හලෝ…🤗🤗🤗🤗)

මන් ඇදුනුත් ගලවලා මගේ කොක් එකත් අතට අරගෙන විඩියෝ එක ප්ලේ කරා…..
ටිකක් වෙලා යනකොට ඉන්නම බැරි උන නිසා මන් කෙල ටිකක් දාලා හයියෙන් ගහන්න පටන් ගත්තා….

"""ආහ්හ්හ්….🤐🤐🤐 ආහ්හ්හ්…🤐🤐🤐🤐"""

එකපාරටම දොරේ ලොක් එක කරකවන වගේ ඇහුනු පාර මන් උඩ ගියා….මට අතට අහු උනේ අන්ඩවෙයා එක ඒක ඇදගෙන රිමෝර්ට් එකෙන් ඔෆ් කරන්න හදනකොට එබුනේ pause බට්න් එක…. බයටම රිමෝට් එක බිම වැටුනා…. මන් බෙඩ් එකට පැනලා ඔලුවේ ඉදන් ෂීට් එක පෙරව ගත්තා….

"""අනේ මාව බේරන්න දෙවියනේ….😧😧😧 මන් අද ඉවරයී….😖😖😖 """

මන් ප්ලේ වෙන්න දාලා තිබුනේ Gay video එකක්….

විවාන් දොර අරගෙන එන සද්දේ ඇහුන පාර මන් ෂීට් එකේ පුලුවන් තරම් ගුලි උනා…..ටිකක් වෙලා ගියත් සද්දයක් නෑ….. එකපාරම ඇහුනේ අර විඩියෝ එක ප්ලේ වෙන සද්දේ…..

"""හරි මන් දැන් ඉවරයී….😧😧😧 ඈහ්හ් කව්ද යකෝ මගේ බෙඩ් එකෙන් වාඩි උනේ….😭😭😭""

මන් හෙලවෙන්නෙවත් නැතුව ඇස් දෙකත් පියාගෙන ඉදියා….ඇත්තටම මට ඒ වෙලාවේ මතක් උනේ මගේ යාලුවෙක් මට කියපු කතාවක්..

"""ඒ බන් උබේ කතාව නිකන් එකපාර කොල්ලෝ 10ක් එක්ක යන්න…. ඒ උනාට කොල්ලෙක් ලගට ආවත් ඇති බයේ ගැහෙන්න….😕😕😕"""
(පහන් සෙනෙවිරත්න…. මේ ඔයා කියපු කතාවක් හොදේ…. )

ටික වෙලාවක් ඉදලා මූ එකපාරටම ෂීට් එක අයින් කරා….. අම්මෝ බයටයී ලැජ්ජාවටයී මන් ඇස් දෙක වහගෙනම් හිටියා…..

"""ඒයී නැගිටිනවා ඉක්මනට…..😒😒😒"""

විවාන් එහෙම කෑ ගැහුවත් මන් නෙමේ ඇහැක්වත් ඇරියේ…. කතා කරලා බැරිම තැන ඌ මගේ අතින් ඇද්දා….

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now