:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
2019.04.05 Friday
අදනම් මට මාරම හැපී දවසක්… අර මල්ලී බබා මාත් එක්ක කතා කරා….එයාගේ නම ඩෙවෝන්… මගේ යාලුවෝ හෑමෝම කිව්වා බබෙක් වගේ මල්ලී කෙනෙක් කියලා…. අනේ මන්දා මමවත් දන්නේ නෑ මෙච්චර සතුටු මොකද කියලා…. දැන් නම් හෙට ක්ලිනික් යනකන් මට ඉවසිල්ලක් නෑ….අනේ මන්දා වෙලාවකට හිතෙනවා මට පිස්සූ හැදීගෙන එනවද කියලා…. පොඩ්ඩක් වෙලා කතා කරාට මට දැනෙන සතුට….කෝම හරි හෙටත් බලන්න යන්න ඕනී…. හෙට නම් අනිවා චොකලට් එකක් ගෙනියනවමයී…. අනේ එයා මගේ වෙනවා නම්…. අද ඉක්මනටම දොයියන්න ඕනී. එතකොට ඉක්මනටම හා පැටියව බලන්න යන්න පුලුවන්…..
2019.04.06 saterday
අනේ අද මට මගේ හා පැංචව බලන්න යන්න බැරි උනා…. මන් අද ගොඩක් දුකෙන් ඉදියේ… කොහොම හරි හෙට බලන්න යනවමයී…. මට කොල්ලගේ ෆෝන් නම්බර් එක ඉල්ල ගන්න ඇත්නම්…. හෙට ඉල්ල ගන්න බැරි උනොත් කවදාවත්ම බැරි වෙවී.... හෙටින් පස්සේ බොහෝ දුරට අපිව වෙන හොස්පිටල් එකකට මාරූ කරාවී….. අනේ මට මොකක් හරි ක්‍රමයක් මතක් වෙන්න….
::::::::::::::::::::;::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
"""ම්ම්ම්….🙄🙄🙄🙄 දොස්තර මහත්තයෙක් නේ….😯😯😯 දෙවියෝ මොලෙයී ලස්සනයී දෙකම දීලා….. යකෝ එතකොට මූත් gay එකෙක් නේ…. බලමූ බලමූ මුගේ ලව් ස්ටෝරියට මොකක්ද වෙන්නේ කියලා….""""
එහෙම හිතලා මන් ආපහු කියවන්න හදනකොටම මොකෙක් හරි එකෙක් දොරට තඩි බානවා ඇහුනා….මන් ඩයරි එකත් කොට්ටේ යටින් තියලා ඩෝ එක ඇරලා බැලුවේ කව්ද ඇවිත් ඉන්නේ කියලා…..
"""අනුරාද අයියේ….😲😲😲 මොකෝ පාරවත් වැරදුනාද…..😤😤😤 සනුක දැන් ඉන්නේ මගේ රූම් එකේ නෙවෙයී…."""
මන් දොර ලගට වෙලා ඉදන්ම එහෙම ඇහුවා….
"""ඌ තාම ඇවිල්ලා නෑ….😍😍😍කෝ එහාට යනෝ ඇතුලටම ගිහින් කතා කරමූ…."""
මූ මාවත් තල්ලු කරගෙනම ඇතුලට රිංග ගත්තා….
"""මොකෝ හලෝ තාම පැයක් වත් ගියේ නැහැනේ දැන් ටිකක්ට කලිනුත් කතා කරේ…😊😊😊"""
07. සෙ නෝ රී ටා
Start from the beginning