මන් ඒම හිතලා විනාඩියක් ගියේ නෑ කවුරු හරි දෙරට තට්ටූ කරා….අයියා නැගිටලා ගිහින් දොර ඇරලා බැලුවා….මාත් පොඩ්ඩක් ඉස්සිලා බැලුවේ මගේ කුරුලු කූඩුවට ගල් ගහන්න ආවේ කව්ද කියලා බලන්න….
"""ඈපෝ….සනුක මොකෝ අනුරාද මොකෝ දෙකම එකයී නේ….😖😖😖 එන්න වෙන වෙලාවක් තිබ්බෙම නැද්ද මන්දා මේ වෙලාවෙම කඩන් පාත් උනේ….😒😒😒""
මන් එහෙම හිතනකොට අනූ අයියා රූම් එකට ඇවිල්ලත් ඉවරයී….
"""මල්ලී…😧😧😧 මොකක්ද පැටියෝ අතට උනේ…😯😯😯"""
අනුරාද අයියා අත දැක්කා විතරයි පැනලා මගේ අත අල්ලගෙන එහෙම් ඇහුවා….
"""නෑ මේ පොඩි තුවාලයක්…🤪🤪🤪🤪"""
"""කෝල් එකක් දුන්නා නම් මන් එනවනේ… හොද වෙලාවට සනූ මට කිව්වේ ඔයා ගැන පොඩ්ඩක් බලන්න කියලා….😍😍😍 කෝ දැන් ඔය අත තියන් කන්න පුලුවන්ද….😐😐😐"""
අනුරාද අයියා කියන ඔක්කෝම අහන් ඉදලා විවාන් කියනව,
"""මල්ලීගේ අයියා ආවනේ එහෙනම් මන් ගියා….😒😒😒 මෙන්න හැන්ද…"""
එහෙම කියලා දොරත් හයියෙන් වහගෙන එලියට ගියා…..
"""අනූ අයියා ප්ලීස් ඕකට වහ ටිකකුත් දාගෙන එන්න…😠😠😠""
"""ඇයී මල්ලී……😶😶😶""
"""ඇයී මල්ලී තමයී….තවුසෙයී අර මගේ හිපාටු යාලුවයී ඉන්නකන් මට මේ ආත්මෙකට පවුල් පන්සල් වෙන්න නම් බෑ….😒😒😒 මන් ලස්සනට අර කොල්ලව අල්ලගෙන හිටියෙ තෝ මෙතනට ඇවිත් ඔක්කෝම කෑවා….😫😫😫"""
"""එයා නැති උනාට කමක් නෑ මන් ඉන්නවනේ ඔයාට….😍😍😍 කෝ එන්න අතත් බෑනේ මන් කවන්නම්….😊😊😊"""
"""ඔන්න ඔය මගුල් හැන්ද මෙහාට දෙනවා… මන් කන්නේ වම් අතින් ඒකට මුකුත් වෙලා නෑ හොදට තියෙනවා….😒😒😒"""
"""යකෝ මූ නම් මහා කපටිම කොල්ලෙක්…😊😊😊 අරූට කියලා කවා ගත්තා නේ…."""
"""තමුසේ මැද්දට කඩන් පැන්නා නේ…😔😔😔"""
අනූරාද අයියා මන් කාලා ඉවර උනාම ටිකක් වෙලා කතා කර කර ඉදලා එයත් ගියා….. නිදිමතකුත් තිබුනේ නැති නිසා මන් අර ඩයරි එක අතට ගත්තා……
07. සෙ නෝ රී ටා
Start from the beginning