🥀Haters OR Lovers 💖Chapter 35

687 91 17
                                    

සතියක කාලයක් ගෙවී ගියේ සාමාන්‍ය පරිදිමයි... යිබෝත් ශානුත් නිවසටම වී හිදියේ පවුලේ අය සමග නිදහසේ කාලය ගත කිරිමට ලැබෙන කාලය එය වු නිසා...... මොකද ඔවුන් දන්නවා ඉන් පසු එලබෙන කාලය තුල ඔවුන්ගේ නිදහස සීමා වන බව කිම් කම්පැනි වලටම ඔව්නේ කාලය කැප කිරීමට සිදුවන බව

💚මැණික යමුකෝ වටයක් දාන්න

❤️හවස් වෙලානේ බෝ

💚නැකතක් තියේද බන් ඇවිදින්න යන්න

❤️ඔව් මේ මට තියෙනවනේ

💚අනේ ඇත්තට කීයටද දැන් මගේ හා මහත්තයගේ හාවගේ නැකත තියෙන්නේ

❤️කියන්නැ ඒවට අය කිරීම් කරනවා

💚මොන වගේ අය කිරිම්ද ම්ම්ම්

❤️බෝ මොකද මේ එපානේ..... මේ කාමරේ නෙවෙයි අපි ඉන්නේ ගාඩන් එකේ

💚දැන් ඔයාමනේ ගෙවීමක් ඉල්ලුවේ නේහ්

❤️එපානේ බෝ... ම්හ්

බංගලාවේ ඇති උද්‍යානයේ බංකුවක වාඩි වි සිටි ශාන් ලගට ලන්වුන යිබෝ ශාන්ගේ කනට කොදුරමින් ඒ කන් පෙන්තක් හිමින් හැපුවේ ශාන්ට කෙදිරි ගෑවෙද්දි

💚ඔයයි කට වරද්දගත්තෙ මැණික

අඩවන් වු දෑසීන් ශාන් දෙස බැලු යිබෝ ශාන්ව බංකුවේ ඇන්දටම හෙත්තු කර ශාන්ට තවත් ලංවී ඒ ඇගටම තවත් තෙරපී ශාන්ගේ නළලතට හාදුවක් තැබුවේය...ඉතින් ඒ ආදරණීයම හාදුවට සැමදා මෙන්ම අදත් ශාන්ගේ දෑස් පියවුනි.... දෑස් පියාගෙන සිටින ශාන්ගේ උවන දෙස මද වෙලාවක් බලා සිටි යිබෝ ඒ පියවි ඇති දෑන් මතටද ආදරණීය හාදු තැබා ඒ රෝස පැහැ හීනි තොල් පෙති වලට ලංවුනි... තොල් පෙති අල්ලාගන්නට ප්‍රථම යිබෝ ශාන්ගේ යටි තොලට පහලින් ඇති කුඩා උපන් ලබයට හාදුවක් තැබුවේ යටි තොලත් ස්පර්ශ වන්නටමයි

❤️ම්ම්හ් බෝ....

ඉතින් ලැබුනු සියුම් ස්පර්ශය නිසාවෙන්ද ශාන්ගේ මුවෙන් කෙදිරිලි පිටවුනි

💚 උබ මහා ගොඩක් ලස්සනයි මගේ මැණික
තනිකරම ඇබ්බැහියක් වස්තුව

❤️බෝබෝ

💚ආදරෙයි මන්

❤️බෝ මාත් ආද..

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now