ඒකාකාරී බවක් දැනෙන එක වළක්වන්න ගත්ත උත්සාහයක් මේ 🤭
දන්නවද, වෙන කිසි දෙයක් එක්ක mix කරන්නෙ නැතුව.. තනි තනියම ගත්තම.. "විෂ" (Poison) විදියට සැලකෙන ශාක කොටස් තියෙනවා..
පහල තියෙන්නේ ඒ වගේ ටිකක්. ඒව නම් උප විෂ, උග්‍ර විෂ ආදී කාණ්ඩ යටතට තමයි අයිති වෙන්නෙ. බලන්න අඳුරනවද කියලා..!
(Abrus precatorius)
(Semecarpus anacardium)
YOU ARE READING
ප්‍රායෝගික මනෝ විද්‍යාව
Teen Fictionඑදිනෙදා ජීවිතයේදී කාර්යයන් සාර්ථක කර ගැනීමට මනෝ විද්‍යා දැනුම රසවත් ලෙස භාවිතා කල හැකිය...☺️ .. ජීවිතේ හීනයක් තියෙන නංගිලා මල්ලිලා හැමෝටම.. (By an Indigenous medical student of university of Colombo) 🔹ᴺᵒ ᵗʳᵃⁿˢˡᵃᵗⁱᵒⁿˢ ᵃʳᵉ ᵃˡˡᵒʷᵉᵈ 🔹ᴰᵒⁿ'ᵗ ᶜᵒᵖʸ ᵗʰⁱˢ ʷ...