At yoomin mansion;
🐱; හම්මේ ජිමිනාහ් ලස්සනයි නේද room එක?
🐣; ඔහ් ලස්සනයි පූස්,ටේ දැක්කම සතුටු වේවි නේද?
🐱; ම්ම්ම්....එයාව එක්කන් එන්නෙ යන්නෙ නැද්ද බෝලෙ?
🐣; යන්නෝනි පූස්,දන්නවද දෙයක්?
🐱; මොකක්ද?
🐣; ඔයා තමා මේ ලෝකෙ ඉන්න හොදම husband, මගෙ පූස් husband
එහෙම කියන ගමන් ජිමින් පැනල යුන්ගිව බදාගත්ත.ඔව් තමන්ගෙ නොවෙන කෙනෙක් වෙනුවෙන් මෙහෙම කරනවනම් තමන් වෙනුවෙනුයි,තමන්ගෙ ලමය වෙනුවෙනුයි යුන්ගි මොනා නොකරයිද කියල ජිමින්ට මොහොතකට හිතුන.ඒ අතින් ජිමින් තමන් තමා මේ ලෝකෙ වාසනාවන්තම කොල්ල කියල හිතුව.යුන්ගිව බදාගෙන හිටිය ජිමින් යුන්ගිගෙන් ඈත්වෙල,එයාගෙ කකුලෙ සූටි ඇගිලිවලින් ටිකක් ඉස්සිල යුන්ගිගෙ නලලට සියුම් හාදුවක් දුන්නෙ ගොඩක් ආදරෙනුයි.
🐣; තම්කූ පූස් මේ ඔක්කොටොම
🐱; හයියෝ මෝචි,මන් මේව ආසාවෙන් අනේ කලේ.හරි හරි ඔයාට ඔච්චර ස්තූති කරන්නම ඕනෙනම් රෑට කරන්න පුලු....ආව්~ ඔලුවටමයි අයින්නෙ අප්පා
🐣; ඔලුවට නෙමේ,දෙන්නෙ හොද පාරක්.
මේ ඒක නෙමේ පූස්?🐱; කියන්ට
🐣; ඊලග පාර මට top වෙන්න දෙනවකො ඕයි,මන් හරි ආසයි
🐱; ම්..මොකක්ද?
🐣; ඔව් අනී
🐱; හනේ ජිමිනාහ් මන්..
🐣; හනේ පනේ නෙමේ ඊලග පාර මන් top.ඇයි යකෝ තව්සෙට බබාල හම්බෙන්නෙ නෑනෙ,බය වෙන්න එපා බබා.
Don't worry baby, I'll be gentle 😌🐱; අර kinn porsche බලල වචන කෑලි ඇහිදන් මටම කියනවද? හරි හරි ඒව වෙයිද නැද්ද කියල පස්සෙ බලමුකො.දැන් ගිහින් ටේව එක්කන් එන්න..යන්නකො
🐣; හාම්කෝ,මන් එක්කන් එන්නන්..ඔයා ඉතුරු stickers ටික අලවන්නකො එහෙනන්.මන් යනෝ පූස්
ජිමින් යුන්ගිට සමු දීල ටේව එක්කන් එන්න ගියා.කොහොමහරි ටේවත් එක්කන් ආයෙත් තමන්ගෙ මැන්සන් එකට එන්න ජිමින්ට පැය බාගෙක වගේ කාලයක් ගියා.මැන්සන් එකට ඇවිල්ල ටේට හෙමීට මැන්සන් එක ඇතුලට යන්න කිව්ව ජිමින් යුන්ගිට msg එකක් දැම්ම.
ටේ මැන්සන් එකේ දොර ඇරගෙන ඇතුලට ගියත් හැමතැනම කලුවරේ තිබ්බ නිසා එයා බය උනේ නෑ කිව්වොත් ඒක බොරුවක්.🐯; ජ්..ජිමින්,ඇ..ඇයි මේ කලුවර? Current එ..එක නැ..ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ටේ තවත් මොකුත් කියන්න කලින් කවුරුහරි එයාගෙ කට තද කරල වහගෙන එයාව එයාගෙ කාමරේට එක්කන් ගියේ අන්දකාරෙමයි.කාමරේ ගාවට ආවට පස්සෙ ටේ දගලන එක තවත් වැඩි කලත් කාමරේ දොර ඇරුනම ඒක එහෙම්ම නැවතිල ගියේ කාමරේ වෙලා තිබ්බ වෙනස්කම් දැක්කමයි.ඒත් එක්කම වගේ මැන්සන් එකේ අනිත් තැනුත් එලිය වේගෙන ආවෙ ටේගෙ කට වහගෙන තිබ්බ අතත් ඉබේම පල්ලෙහට වෙද්දියි.
🐣🐱; surpriseee
🐯; ජ්..ජිමිනාහ්..යුන්ගි හියුන්ග්? මේ මගෙ room එක නෙමේනෙ
🐱; හයියෝ ඕක ඔයාගෙ room එකම තමා ලමයො,මායි මෝචි ඕක ටිකක් modifi කලා නේද බෝලෙ?
🐣; ඒකනේ ටේ,ටේ ඔයා ආස නැද්ද මේකට?
🐯; නෑ මන් ආසයි.ගොඩාක් ආසයි.අ..අනේ thankyou ඔයාල දෙන්නටම මන් වෙනුවෙන් මේ කරන දේවල්වලට
🐱; සහෝදරයො අතරෙ thankyou,sorry අනන් මනන් නෑ ඔන්න.හරි හරි ටේ එහෙනම් change කරන් එන්නකො.අපි කෑම කාල නිදාගමු හොදද?
🐯; හරි හියුන්ගි
හැමදේම හොද විදිහට සිද්ද වෙනව,ටේ දැන් සතුටින් ඉන්නව...ඒත් ජන්ග්කුක්? එයා විදවනව එයා කරපු දේවල්වලට.එයා පසුතැවෙනව එයා ටේට කරපු දේවල්වලට...එයා ටේව හොයනව..ටේව එයාට හම්බුනොත් ටේ ආයෙ එයාට අවස්තාවක් දෙයිද?
ඉස්සරහට මොනව වෙයිද?
(room eka )After one month;
ඒව ඊලග එකෙන් ඇහ්.update පරක්කු වෙනවට sorry හොදද? මට class අප්ප.ඒකයි :'(
nothing to say 🙂
YOU ARE READING
🌻❄️ Tɾυҽ Lσʋҽ ❄️🌻 ᵗᵃᵉᵏᵒᵒᵏ 🐰🐯ₒₙₕₒₗd🍁
FanfictionI may not get to be with you as often as I want to...🌸 I may not get to hug you all through the night, but deep in my heart I want you to know you're the one I truly love and I can never let you do .💜💚 top kook #2 srilanka #1 -[ 2022.07.02 ] taek...