🩺 Doctor Crush - 56 🩺

Start from the beginning
                                    

💜️ මාත් ඔයාට කියන්න හිටියේ කුවාන්... ඔයා දිදී ලගට යන්න.... මේ ඔයා එයා එක්ක ඉන්නම ඕනේ වෙලාවක් ....

💙 ඒත් බබා මං ඔයාට Promise වුනානේ මේ Weekend එකේ ඔයා එක්ක ඉන්නවා කියලා ...

💜️ ඒකට කමක් නෑ Darling ..... මට කියන්නත් අමතක වුනා, මට හදිස්සියේම University එකේ වැඩකට බීජිං යන්න වෙනවා... ඒකත් අද රෑම.... මාව Flight එකට දාලා ඔයත් Zhuhai ගිහින් එන්න Darling .... ආපහූ Next Month එකේ අපි meet වෙමු....

💙 හරි එහෙනම් එහෙම කරමු බබා... මං ආදරෙයි ගොඩක් ❤️❤️

            ( යැන්ලි )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

            ( යැන්ලි )

විනාඩි කිහිපයක් යැන්ලිව තුරුල් කරන් හිටපු කුවාන් දෙන්නටම ඊලග Fight වලට Online tickets book කරලා ඉක්මනටම බඩු ලෑස්ති කරන්න පටන් ගත්තේ එයාව තේරුම් ගන්න පුලුවන් සහකාරියක් එයාට හොයලා දුන්නට හිතින් දෙවියන්ට ස්තූති කරමිනුයි ....

ගුවන් තොටුපළට පැමිණි පසු යැන්ලිගේ ගමන් වාරය කලින් යෙදී තිබූ නිසා ඇයව පිටත් කර පැයක්  පමණ ගුවන් තොටුපලේ රැදි සිටි  කුවාන්  අවසානයේ ඔහුට අදාල යානයට නැගී ගමන් ඇරඹුවේය. ...

ලා හිරු නැගෙමින් පැවතී සෞම්‍ය උදෑසනකට හිරු පායා එමින් තිබූ අතර ඔරලෝසුව දෙස බැලූ විට එහි වෙලාව පාන්දර පහ ලෙස සටහන්ව තිබුණි .... නිවසට පැමිණි කුවාන් යීබෝව අවදි නොකරම නිවසට ඇතුල් වී ඇගපත සෝදාගෙන උණුසුම්  කෝපි කෝප්පයක රස බලන්නටද පටන් ගත්තේය ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Doctor Crush Where stories live. Discover now