3 💐

573 94 4
                                    








මගේ ලගටම ඇවිත් හති ඇර ඇර හිටපු එයා දිහා මං බලන් හිටියේ ඇස් පිල්ලන් ගහන්නෙවත් නැතුව...
එයාව දැන් තමයි මං හරියටම දැක්කේ... එයා හරියට බෝනික්කෙක් වගේ...
මටත් නොදැනිම මං එයා දිහා බලලා හිනා වුනා... එතකොටම
" ඔයාගේ හිනාව හරිම ලස්සනයි... " එයා නැගිටලා එහෙම කියලා යන්න හැරුනා... ඒත් ආපහු හැරිලා ඇවිත්...
" ඔයාගේ නම මොකද්ද... " එයා මගෙන් ඇහුවා...
" මම ජියානා... එතකොට ඔයා... "
මං හිටියේ පාර්ක් එකේ පාර අයිනට වෙන්න තිබුන බංකුවක වාඩි වෙලා එතකොට තමයි මං එයාව දැක්කේ... එයාත් මගේ නම ඇහුවට පස්සේ මගේ ලගින්ම ඇවිත් වාඩි වුනා...
" මම රෝහී... ඇත්තම කිව්වොත් මම ආරෝහී... හැමෝම කතා කරන්නේ රෝහී කියලා... " එහෙම කියලා එයා හරිම ලස්සනට හිනා වුනා...
" ඔයාගේ හිනාවත් හරිම ලස්සනයි... "



To be continue...



✍️ aaro21

LΩ∇Σ IS LΩ∇Σ (Completed)Where stories live. Discover now