යිහෙන්ගේ බද වටා කකුල් ඔතාගෙන හිටපු මිත්සුකිව තවත් තමන්ට තද කරගත්තු යිහෙන් මිත්සුකිව උස්සලා ගත්තේ එයා තද කරලා යිහෙන්ගේ බෙල්ල වටේ අත් යවද්දී..
" Wanna Try Me "
යිහෙන් මිත්සුකිගේ ගෙල සිප ගනිමින් සරාගී විදිහට ඇහුවත් එයාට හම්බුනු ප්රතිචාරය නිසා යිහෙන් එයා කර කර හිටපු වැඩේ නවත්තලා මිත්සුකි දිහා සෘජුව බලාගෙන හිටියා..
" ආයෙත් කියන්න.. "
" You ain't my choice " යිහෙන් දිහා සෘජුව බලාගෙන හිටපු මිත්සුකි එහෙම කීවා ම තමන්ගේ බද වටා කකුල් ඔතාගෙන හිටපු මිත්සුකිව යිහෙන් බිමට අත ඇරියා..
තාමත් මද සිහියෙන් හිටපු මිත්සුකි එකපාරටම උඩ බිම බැලුවේ තමන්ට මොකද්ද වුණේ කියලා හිතන ගමන්..
මිත්සුකි පොසෙලින් බිම මත වැතිර සිටින විට ඇගේ දෙපා ඈත් කළ යිහෙන් ඇය අතරට ආවේ මිත්සුකි කට කොනක සිනහවකින් මුහුණ සරසා ගනිද්දී..
මිත්සුකිව බෙල්ල ළඟින් උස්සලා අරගෙන ඇගේ බද වටා යිහෙන් කකුල් ඔතාගත්තේ ඇයව සිපගන්නා අතරතුරයි..තමන් හැද සිටි සිල්ව(ර් ) ක්රොප් ටොප් එකේ පිටිපස්සෙන් තිබුණු බොත්තම් එකිනෙක ගැලවෙද්දී මිත්සුකි හිටියේ යිහෙන් සමඟ හාදුවේ ගැඹුරටම ගිලෙමින්..
" ඔයා බ්රා එකක් ඇන්දේ නැද්ද.. " යිහෙන් ඇහුවේ තමන් ගලවමින් තිබුණු මිත්සුකිගේ ක්රෝප් ටොප් එක එයාගේ කර මත බාගෙට එල්ලිලා තියෙද්දී..
" ම්..නෑ "
" ඇයි ඒ ? "
" ඔයාට කලින් පෙනුනා ද මං ඇදලා නෑ කියලා.. "
" නෑ "
" ඉතින් ඒක තමා එහෙම පේන්නේ නැති එකේ අවුලක් නෑ.. අනිත් එක මං කැමති නෑ හිර කරගෙන ඉන්න.. "
" ලැජ්ජා නැති කෙල්ලෙක්.. යුන්ගි ඔයා බබෙක් කියලා හිතාගෙන ඉන්නේ "
" ඩෝන්ට් ජජ් අ බුක් බයි ඉට් 'ස් කවර් කියලා දෙයක් අහලම නැද්ද ? "
" අහලා තිබ්බට ඒවා පිළිපැද්දේ නෑ... ඔයා ඇත්තටම මගේ ටයිප් එක "
එහෙම කියන ගමන් යිහෙන් මිත්සුකිගේ කරේ එල්ලෙමින් තිබුණු ක්රොප් ටොප් එක සම්පූර්ණයෙන්ම ගලවලා ඉවත් කළේ ඇගේ පිරිපුන් කිරි සුදු පාට ලැම තව තවත් නිරාවරණය කරන ගමන්..
" ලස්සනයි "
යිහෙන් මුමුනද්දී මිත්සුකි සියුම් කෙදිරිල්ලක් පිට කරේ යිහෙන්ගේ අත් මිත්සුකිගේ ඇගේ එහෙ මෙහෙ දුවනකොට..
" ඔයාට ටැටූ එකක් තියේ ද? "
යිහෙන් මිත්සුකිගේ වම් කලවයේ උඩට අත් ගෙනියන ගමන් ඇහුවත් මිත්සුකි හිටියේ ඒවා ඇහෙන්න තරම් හොඳ සිහියකින් නෙමෙයි..
_________________________________________
22.02.22
17.03.22_Whalian_
YOU ARE READING
𝐈 𝐂𝐎𝐔𝐋𝐃 𝐁𝐄 𝐀 𝐁𝐄𝐓𝐓𝐄𝐑 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃 𝐓𝐇𝐀𝐍 𝐇𝐈𝐌 | 𝙶𝙻 [√]
Teen FictionLESBIAN SHORTSTORY ft YOONMIN & VKOOK START -: 16.02.22 PUBLISHED-: 17. 02.22 END [ pub] -: 17.03.22 at 20.58