නීති පීඨයේ තුන් වන වසරේ ශිෂ්‍යයෙකු වූ ජිමින් බංකුවක් උඩ ඉදගෙන කකුල් පද්ද පද්ද ඉන්න මිත්සුකි ළඟින් වාඩි වුණේ නහයෙන් එන ලේ ටික පිහදාන ගමන්..
" ආයෙත් පාරක් රණ්ඩු වුණා ද අර මිනිහත් එක්ක "
මිත්සුකි ඇහුවේ ජිමින්ගේ මූණ අනිත් පැත්ත හරවලා බලන ගමන්..
" මේ පාර මිනිහෙක් නෙමෙයි ගැහුවේ.. "
" ඒනම් කවුද ? "
" අර ඔයාගේ පස්සෙන් එන කෙනා.. මට සෙරෙප්පුවෙන් ගැහුවේ පස්සටත් එක්ක.. ඔයාගේ පස්ස අල්ලන්න එපා කීවා.."
" මගේ පස්ස ගැන මොකද්ද එයාට තියෙන අමරුව.. මට පේන්න බෑ එයාව.. "
" ඔයාට විතරක් නෙමෙයි කාටවත් එයාව පේන්න බෑ.. අවරුදු 6 ක් තිස්සේ තාමත් මෙඩිකල් ෆැකල්ටි එකේ වේලි වේලි ඉන්න එයාව හැමෝටම යවාගන්න තමයි ඕනේ.. "
" ඉන්නවකෝ මං අද දෙකෙන් එකක් බේරගන්න.. අද උදෙත් මට එක එක ඒවා කීවා.. "
මිත්සුකි සාය හදාගන්න ගමන් නැගිට්ටත් ජිමින් මිත්සුකිගේ අතින් ඇද්දේ යන්න එපා කියලා සන් කරන ගමන්..
" යන්න එපා ඔයාටත් ගැහුවොත් ඔයාගේ මහ ලොකු සහෝදරයා මගේ ඉතුරු ටිකත් කඩයි.. "
______________________________________
21:25
16.02.22_Whalian_
YOU ARE READING
𝐈 𝐂𝐎𝐔𝐋𝐃 𝐁𝐄 𝐀 𝐁𝐄𝐓𝐓𝐄𝐑 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃 𝐓𝐇𝐀𝐍 𝐇𝐈𝐌 | 𝙶𝙻 [√]
Teen FictionLESBIAN SHORTSTORY ft YOONMIN & VKOOK START -: 16.02.22 PUBLISHED-: 17. 02.22 END [ pub] -: 17.03.22 at 20.58