🩺 Doctor Crush - 22🩺

896 192 52
                                    


🐰 බාගේට වැඩ කරලා නවත්තන්න හොද නෑ බෝදි... අපිට නවත්තන්න පුලුවන් වුනත් සමහර අයට එහෙම බෑ... 😉

මගේ කලිසමට උඩින් අතක් තබමින් පැවසූ චාන් මාව ඇද මත පෙරලාගෙන මා මතට පැමිණ නලලේ සිට සිපගන්නට පටන් ගත්තේ දීර්ඝ රැයකට මුල පුරමිනි ...

සෙමින් නළලත දිගේ පහළට විත් ඔහු මගේ දෙතොල් අසලට ලංවිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සෙමින් නළලත දිගේ පහළට විත් ඔහු මගේ දෙතොල් අසලට ලංවිය... එක් අතක් මගේ හිසකෙස් අතරින් යවමින් මල් පෙත්තක් මෙන් සියුම්ව පටන් ගත් හාදුව සපාකෑමක් තරම් දරුණු වීමට ගියේ මිනිත්තු දෙකක් පමණි ... සිපගැන්මේ දරුණු බව නිසාම මා කෙදිරි ගාන්නට පටන් ගත් අතර චාන් මදක් වේගය බාල කර නැවතත් පෙර ලෙසම සිපගන්නට පටන් ගත්තේය ...

🦁 ම්ම්ම්ම්ම්හ්..... ආහ්ම්........

සිපගැනීම මදකට නතර කල චාන් යටි තොල පසෙකින් මදක් තදින් සැපුවේය ...

🦁 ආ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦁 ආ...... ව්....

මා මුව විවර කරන සැනින් ඔහු ඔහුගේ දිව මා මුව තුලට ඇතුල් කලේ තවත් මගේ හිස ඔහු මුහුණට නැඹුරු කරගන්නා අතරයි.... මුවේ එක් අගලක් නෑරම ඔහු එහි ආධිපත්‍යය පතුරුවා ගත්තේය... විනාඩි පහලොවක පමණ සිප ගැනීමකින් මා හෙම්බත් වෙද්දී චාන් මගේ මුවින් ඈත් වුයේ නැවතත් දෙතොල් මත කෙටි හාදුවක්ද තබමිනි ...

Doctor Crush Where stories live. Discover now