ජන්කුක් වගේම ටේ දුවගෙන් ආවෙ ටේගෙ room එකට. ටේ ජන්කුක්ගෙන් බේරෙන්න room එකේ හැමතැනම දුවනවා. ජන්කුක් ටේව අල්ලන්න දුවන අතරෙ ටේගෙ හිනාව දිහා ගොඩක් ආදරයෙන් බලන් හිටියා. මේ විදියට තවත් දුවලා ටේට කරදරයක් වෙයි කියල බය හිතුන ජන්කුක් ටේට නවතින්න කිව්වත් ජන්කුක් එයාව අල්ලගනී කියල හිතුව ටේ දිගටම දිව්වා.
🐰 : ටේ බෙයා..... දුවන්න එපා. දැන් ඇති..... ඔයාව වැටෙයි..😕
🐯 : මම ඕවට අහුවෙන්නෙ නෑ කුකී.... හූ හූ මාව අල්ලන්න ඔයාට බෑ ඇල්ෆා....ටේ දුවන අතරෙ ජන්කුක් දුවන එක නතර කරලා එක පාරටම කකුල අල්ලගෙන බිම ඉදගත්තා.ඒ ගමන්ම හයියෙන් කකුල රිදෙනවා කියලා කෑ ගහන්න පටන් ගත්තා.
🐰 : අහ්..... ටේ බෙයා....... මගෙ කකුල මොකක්ද වුනා......අහ්හ් අහ්හ්හ්.......අයියෝ.... ආයෙ ඇවිදින්න බැරි වෙයිද දන්නෙ නෑ......ohhh my moon god......
දුව දුව හිටිය ටේ එක පාරට ගැස්සිලා ගියේ ජන්කුක්ගෙ වේදනාත්මක කෑගැහිල්ලටයි.එයා ඉක්මනට ජන්කුක් ගාවට දුවලා ගියා....
🐯 : අනේ කූ....... ඔයාට මොකද වුනේ.....🥺 ගොඩක් රිදෙනවද?????. අනේ...... මම නිසා තමයි ඔයාට මේම වුනේ...... ඇහ්... ඇහ් ...ඇහ්හ්හ්හ්හ්😭😭😭😭
ඒම කිය කිය අඩන ටේව දැක්කාම ජන්කුක්ට හිතුනෙ එයා ලොකු වැරැද්දක් කලා කියලා.ඒක නිසා එයා අඩන ටේව එයාගෙ පපුවට තුරුලු කරගත්තා.
🐰 : අයිගෝ...... ටේ බෙයා.... අඩන්න එපා.. එන්න මං ලගට.පිස්සු කෝලම මගේ....
🐯 : 🥺 ඔයා.. ගෙ ????😭😭
🐰 : අඩන්න එපා මම විහිලුවක් කලේ... ඔයාට තුවාලයක් වෙයි කියලා බය වුන නිසා... කෝ බලන්න මේ මගෙ කකුලට මුකුත් වුනේ නෑ... ඒක හොදටම හොදින්....
🐯 : මොකක්..??? ඔයා මාව ආයෙත් රැවැට්ටුවා කුකී...🥺 ඔයා දන්නෙ නෑනෙ මම කොච්චර බය වුනාද කියලා... ඔයා මහ නරකයි.යනව යන්න මෙතනින්.මම කැමති නෑ මාව රවට්ටන අයට.😠 අතාරිනවා මාව. යනවා...............get out 😠😠😠😠😠ඒම කිව්ව ටේ ජන්කුක්ගෙ කලු ගලක් වගේ ශක්තිමත් පපුවට අත් තියලා එයාව තල්ලු කරන්න උත්සාහ කලා.ඒත් එයා අසාර්ථකයි.මේ අතරෙ ටේ කිව්ව වචන වලට ජන්කුක්ගෙ හිත ගොඩක් රිදිලා තිබ්බෙ.ජන්කුක් කියන්නෙ පැක් එකේ අනාගත ඇල්ෆා.වෙන කෙනෙක් අද ඔය විදියට කතා කලානම් ඒ ඒකෙනාගෙ හුස්ම වැටෙන අන්තිම දවස කරලයි ජන්කුක් නවතින්නෙ. ඒත් බෑ මේ ඉන්නෙ ජන්කුක්ගෙ වගේම JK ගෙත් ආදරේ....
ජන්කුක් ටේගෙ මූනදිහාම බලන් හිටියා.ටේ එයාට කැමති නෑ කියලා එයාව ප්‍රතික්ෂේප කරපු නිසා අනාගතේ දවසක මේ දේම ආයෙ වෙයිදෝ කියලා ජන්කුක් ගොඩක් බය වුනා.ඒක නිසාම ජන්කුක් ආයෙත් ටේව තද කරල බදාගත්තා. එක පාරට අනපේක්ෂිතව වුන දේ නිසා ටේ ටිකක් ගැස්සුනත් ටේට ජන්කුක්ගෙ හදවත ගැහෙන හඩ හොදට ඇහුනා.ඒත් හරි සිහියට ආව ටේ ආයෙත් ජන්කුක්ගෙන් මිදෙන්න උත්සාහ කලා. ඒත් ආයෙත් ඊලග තත්පර කිහිපයේ ටේ ජන්කුක්ව ඈත් කරන එක නැවැත්තිවෙ ජන්කුක්ගෙ ඉකි බිදුමක් එයාට ඇහුන නිසයි.
YOU ARE READING
𝘼𝙡𝙥𝙝𝙖'𝙨 𝙇𝙤𝙫𝙚 🐺 🔞
Werewolfකිසිම කෙනෙක් වෙනුවෙන් උණු නොවුණු, තම සහෝදරයාට හා මවට පමනක් යම්තාක් පාලනය උන, හිතුවක්කාර,දරදඩු,දරුණු හදවතක්.💥💥💥💥💥💥ඊට හාත්පසින්ම වෙනස් මෘදු ,අහින්සක,ලස්සන හදවතක් එකතු වුනොත් කොහොම වෙයිද ??? මේ කතාව bl එකක්. කියවන්න අකමැති අය re...