N̟a̟m̟j̟i̟n̟ M̟a̟r̟k̟ 🔞

1.9K 170 11
                                    

🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞
( අද 18 කොටසක් තියෙනවා.අකමැති අය skip කරන්න......)
-----------------------------------------------------------

උදෑසන ආහාරයෙන් පස්සේ ජන්කුක් කෙලින්ම ආවෙ එයාගෙ room එකට. JK ගෙන් දැනගන්න එයාට දේවල් ගොඩක් තිබුනා.

🐰💭 : JK ඔයා ඉන්නවද.....?
🐰🐺 : ඔව් ජන්කුක්. මම ආයෙ ඔයාව දාල යන්නෙ නෑ.
🐰💭 : මට දැන්වත් කියනවද මොකද වුනේ කියල.ඔයා හදන්නේ මාව කුතුහලේ පුරවල මරන්නද?
🐰🐺 : හරි හරි මේකයි... මාව එක මායාකාරයෙක්ගෙ බන්ධනයකට අහුවෙලයි තිබුනෙ.ඒ මායාකාරයා ඔයාගෙ ඒ කියන්නෙ මගෙ wolf ආත්මෙ ඔයාගෙ ශරීරය ඇතුලෙම හිරකරලයි තිබුනෙ.
🐰💭 : ඒත් මොකටද එම දෙයක් කරන්නේ...🤔
🐰🐺 : ඒ ගැන නම් මම දන්නෙ නෑ. සමහරවිට ඔයාගෙ අප්පව මරපු මිනීමරුවම වෙන්න ඇති.එයා මායාකාරයො එක්ක එකතුවෙලා මේ දේවල් කලා වෙන්නත් පුලුවන්.
🐰💭 : ඔය මිනීමරුව කවුරු වුනත් අපි ඌට යහතින් වැඩිකල් ඉන්න දෙන්නනම් නරකයි.අපිට Mr.Kim ලගෙත් උදව් තියෙන නිසා මේ වැඩේ ලේසිවෙයි.
🐰🐺 : අපේ මේට් ගොඩල් ලස්සන කෙනෙක් නේද?. එයාගෙ wolf එයා වගේම ලස්සන ඇති.

JK එක පාරටම මේට් ගැන කිව්ව නිසා ජන්කුක්ට Tae ගෙ හුරතල් මූන මැවි මැවි පෙනුනා.ඒක නිසාම එයාගෙ මූනට දගකාර හිනාවක් ආවා. ඒ හිනාවෙ තේරුම මොකක්ද කියල තේරුම් ගන්න JK ට වැඩි වෙලාවක් ගියේ නෑ.

🐰🐺 : plz ජන්කුක් මම හිතනව ඔයා අපේ මේට්ව ප්‍රතික්ෂේප කරල එයාට වගේම මටත් රිද්දන එකක් නෑ කියලා. අපේ මේට් ගොඩක් අහිංසක කෙනෙක් කියලයි මට හිතෙන්නෙ.ඔයා එයා එක්ක කතා බහ කරල එයා මොනවගේද කියල අදුරගන්න. එයා තාම පරිවර්තනය වෙලා නැති නිසා තාම ඔයාට වෙලාව තියෙනවා.
🐰💭 : මම ඔයා කියන දේ ගැන හිතල බලන්නම්.. හරිද.
🐰🐺 : හ්ම්ම්ම්

ඔය විදියට හවස් කාලයත් උදාවුනේ ගොඩක් නිහඬවයි.ඒ නිහඩ බවේ කරදරකාරි බවක් තිබුනෙම නෑ.මේ අතරෙ Namjoon පැක් හව්ස් එකෙන් පිට වැඩකට ගිහිල්ලයි හිටියෙ. Jin කලේ මුලු දවසම එයාගෙ මේට්ගෙ සුවදින් පිරිල තියෙන room එකට වෙලා හිටපු එකයි.එයා දවල්ට කන්නවත් පහලට ආවෙ නෑ.ඒකට හේතුව Namjoon නැති එක කියල හැමෝම දැනගෙන හිටියෙ.මේ නිසා Mrs.Kim කෑම Jin ගෙ room එකට අරන් ගියා.එයා room එකේ door එකට තට්ටු කලත් ප්‍රතිචාරයක් නැති නිසා හෙමින් දොර ඇරියා. ඒත් එයා එක පාරටම දෙක්කෙ, Namjoon ගෙ ලොකු ඇදුමකුත් ඇදගෙන bed එකේ අමාරුවෙන් එහෙ මෙහෙ කෙදිරිගාන Jin වයි. Mrs.Kim ට තේරුනා Jin ඉන්නෙ රට් එක හැදිල කියලා.තත්පර ගානකින් Jin ඔම්මා ලගට දුවන් ඇවිත් Namjoon ව ඉල්ලලා හයියෙන් අඩන්න පටන් ගත්තා.Mrs.Kim එයාගෙ ලොකු පුතාව සන්සුන් කරවල පහලට ආවෙ මේ ගැන Mrs.Jeon ට කියන්නයි.

𝘼𝙡𝙥𝙝𝙖'𝙨 𝙇𝙤𝙫𝙚  🐺 🔞Where stories live. Discover now