මමත් ඔයාට ගොඩක් ආදරෙයි ජිවූ.මගේ මුළු ජීවිත කාලෙම මට ඔයත් එක්ක ඉන්නයි ඕනේ.හැමෝම අතරින් මට විශ්වාස ඔයාව විතරයි ජිවූ .ඒත් ගෙවල් වල අයත් තරහ කරගෙන මුළු ජීවිතේ අපි දෙන්න විතරක් තනි වෙන්න මට බයයි ජිවූ .
දෝහා කාමරෙන් එලියට ගිහින් මිනිත්තු කිහිපයකට පස්සේ හරා ඇවිත් ජිවූගේ දොරට තට්ටු කරා.කකා හිටපු තැනින් නැගිටපු ජිවූ ගිහින් දොර ඇරියම හරා අහන්නෙවත් නැතිව ඇතුලට ඇවිත් වාඩි උනා.
🧟♀️"වැදගත් දෙයක් කියන්න තියෙනවා වාඩි වෙන්නකෝ 😈"
🐸"මොකක්ද 😑😠කියන දෙයක් කියල මට පාඩුවේ ඉන්න දීලා යන්න "
🧟♀️"හොඳයි එහෙනම් මේකයි.මගේ ඇෆෙයාර් එක ගැන කියල මේ වෙඩින් එක නවත්තන්නේ නැතුව ඔයාගෙයි හනාගෙයි අතර තියෙන සම්බන්දෙ ගැන ගෙදර අයට කිව්වනම් මේ වෙඩින් එක ලේසියෙන්ම නවත්තන්න තිබුනා එහෙම නේද 😈😈"
🐸"ඕනේ නෑ.මේ දේවල් වලට දෝහාව ගාව ගන්න මට බෑ .එකෙන් එයාට තවත් ප්‍රශ්න ඇති වෙන්නේ😠ඔයා දැන් මගේ කාමරෙන් ගියොත් හොඳයි "
🧟♀️"අනේ ඇයි ඒ ඔය දෙන්නා ගෙවල් වලට කිව්වනම් මේ කිසි කරදරයක් නැහැ.කොහොමත් ඔයා නොකීවත් නැතත් මන් කියනවා"
🐸"දෝ හරා...😡මට මොනා උනත් කමක් නෑ දෝහට මේ දේවල් ප්‍රශ්නයක් වෙනවට කැමති නැහැ කියල මන් කිව්වනේ.මට මගේ පාඩුවේ ඉන්න දීල දැන් යනවා යන්න."
🧟♀️"තමුසෙට ඕනේ විදියට මන් වැඩ කරන්නේ නෑ මන් මේ මගුල නවත්තල දානවා මට පුළුවන් විදියකට බලාගෙන ඉන්නවා 😈😠"
🐸"එයා ඔයාගේ නංගි💔😔මට මොනවා උනත් කමක් නෑ අඩුම තරමේ එයා ගැන හිතල ඔය කරන්න හිතන දේ නවත්තන්න😔"
🧟♀️"මට මගේ නංගිව වටිනවා උනත් මට මගේ ජීවිතේ ඊට වඩා වටිනවා මට මගේ ජීවිතේ විදින්න ඕනේ.මට රණ්ඩු වෙන්න උවමනාවක් නෑ මන් මේගැන කියලා යන්නයි ආවේ"
ජිවූගේත් හරාගෙත් කතාව එතනින් නැවතුනා හිටි තැනම බිම වාඩි උන ජිවූ දිගින් දිගටම හිතුවේ මේ වෙන්න යන දේ නවත්තන්න විදියක්. පාන්දර 2ට විතර නින්දට වැටුන ජිවූ නැගිටිනකොට උදේ 9ට විතර ඇති.මෑලි අරින ගමන් ෆෝන් එක දිහා බලපුවම ජෙහ්යොක්ගෙන් මැසේජ් එකක් ඇවිත් තිබුනේ පල්ලෙහට එන්න කියලයි.
YOU ARE READING
I MISSED YOU (GL)
Romanceදෝහා ප්ලීස් ...... ඔයා අද මේ දේ වෙන්න දුන්නොත් අපිට කවදාවත් එකට ඉන්න බැරි වේවි 💔😔 . . . . මේක මගේ පලවෙනි කතාව ඉතින් අඩුපාඩු ඇති මන් මේක ලිව්වෙත් දැන් අවුරුදු 2කට 3කට කලින් ඉතින් ළමයි කියවද්දී අඩු පාඩු තිබුනොත් කියාගෙන යන්න. තව අලුතෙ කතාවකුත් ලියන්...