KV27
Appearance
KV27 | |||
---|---|---|---|
නොහඳුනන්නකුගේ භූමදාන අඩවිය | |||
ඛණ්ඩාංක | 25°44′23.1″N 32°36′11.2″E / 25.739750°N 32.603111°Eඛණ්ඩාංක: 25°44′23.1″N 32°36′11.2″E / 25.739750°N 32.603111°E | ||
පිහිටීම | රජුන්ගේ නැගෙනහිර නිම්නය | ||
සොයාගත් දිනය | 1832ට පෙර | ||
කැනීම් කරන ලද්දේ | ඩොනල්ඩ් පී. රයන් | ||
|
KV27 සොහොන්ගැබ පිහිටියේ ඊජිප්තුවේ රජුන්ගේ නිම්නයේ ය. ජෝන් විල්කින්සන් විසින් මෙය නැරඹූ නමුත්, 1990 පැසිෆික් ලූතරානු විශ්වවිද්‍යාලයේ ඩොනල්ඩ් පී. රයන් විසින් අරඹන තෙක්ම එහි සම්පූර්ණ ගවේෂණයක් සිදුකොට නොතිබිණි. සැරසිලි කොට නොමැති මෙම සොහොන්ගැබේ හිමිකරුවා හෝ හිමිකරුවන් පිළිබඳ කිසිවක් නොදනියි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- Reeves, N & Wilkinson, R.H. The Complete Valley of the Kings, 1996, Thames and Hudson, London.
- Siliotti, A. Guide to the Valley of the Kings and to the Theban Necropolises and Temples, 1996, A.A. Gaddis, Cairo.
බාහිර සබැඳි
[සංස්කරණය]- තීබානු සිතියම්කරණ ව්‍යාපෘතිය: KV27 සංරක්ෂණය කළ පිටපත 2008-05-11 at the Wayback Machine - බොහෝ සොහොන්ගැබ්වල සවිස්තරාත්මක සිතියම් ඇතුළත් ය.