හොආන්යා ජනයා
Appearance
හොආන්යා (චීන: 洪雅族; පින්යින්: Hóngyǎ) යනුවෙන් හැඳින්වෙන්නේ තායිවාන ආදිවාසී ජන කොට්ඨාසයකි. මොවුහු ප්‍රධාන වශයෙන්ම චංහුවා ප්‍රාන්තය, චියායි නගරය, නන්ටෞ ප්‍රාන්තය, සහ තායිනන් නගරය අසල ජීවත් වෙති.
මොවුන්ගේ භාෂාව වන හොආන්යා වර්තමානය වන විට නෂ්ට වී ඇත.[1]
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]