සරත් රණවක
Appearance
පුද්ගලික තොරතුරු | |
---|---|
උපත | 15 ජූලි 1951 කළුතර |
විපත | 25 ජූලි 2009 කොළඹ |
ජාතිය | ශ්‍රි ලාංකික |
උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
රැකියාව | දේශපාලනය |
සරත් රණවක (ඉංග්‍රීසි: Sarath Ranawaka) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකි. එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී.
ජීවන සටහන්
[සංස්කරණය]කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.