නොවැම්බර් 20: විශ්ව ළමා දිනය
1923 – ජර්මනියේ මුදල් ඒකකය පැපියර්මාර්ක් රෙන්ඩන්මාර්ක් ලෙස වෙනස් කරන ලදී.
1940 – දෙවන ලෝක යුද්ධය: හංගේරියාව අක්ෂ බලවතුන්ට එක්වෙයි.
1947 – එලිසබෙත් කුමරිය සහ ෆිලිප් කුමාරයා ලන්ඩනයේදී විවාහ වෙති.
1977 – ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර වසර හයක සිරගතව සිට නිදහස් කෙරේ.
1996 – හොංකොංහි කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් 41 දෙනෙකු මිය ගොස් 81 දෙනෙකු තුවාල ලබා ඇත.
2015 – නවසීලන්ත ධජය පිළිබඳ ජනමත විචාරණයේ පළමු වටය ආරම්භ විය. (වර්තමාන ධජය සේයාරුව)
තවත් සිදුවීම්: නොවැම්බර් 19 – නොවැම්බර් 20 – නොවැම්බර් 21