මෝල්ටෝස් (/ˈmɔːltoʊs/[1] or /ˈmɔːltoʊz/[2]), (හෝ මෝල්ටොබයෝස් / මෝල්ට් සීනී), යනු ග්ලූකෝස් අණු දෙකක් α(1→4) සංඝණීකාරක ප්‍රතික්‍රියක බන්ධනයක් මගින් බැඳී තනනු ලබන ඩයිසැකරයිඩයක් වේ.