මාර්ග සංඥා
Appearance
මෙම ලිපිය සතුව වෙනත් විකිපීඩියා ලිපිවලට සබැඳුම් නොමැත. (2013 ජූනි) |
පාරේ ගමන් ගන්නා අයගේ පහසුව සඳහා මාර්ග දෙපස ඇති සලකුණු මාර්ග සංඥා ලෙස හැඳින්විය හැකිය. බොහෝ රටවල බොහෝ සංඥා සමාන අර්ථය ගෙනෙ දීමට යොදා ගන්නා අතර ඒ ඒ රටවලට විශේෂ වූ සංඥාද ඇත. ශ්රී ලංකාවට පමණක් ආවේණික වූ මාර්ග සංඥා ද ඇත.
පොදු
[සංස්කරණය]- නවත්වනු (STOP) මෙය ලොව පුරා පිළිගත් මාර්ග සංඥාවකි.