Jump to content

පේගැටැදිය

විකිපීඩියා වෙතින්
කෝනි දූවේ ලූනා උයනෙහි වූ මුල්-කැලි පේගැටැදියක් (1909)

පේගැටැදියක්[1] යනු ගොඩනැගිල්ලකැ හෝ ව්‍යුහයකැ හෝ මහල් අතර මිනිසුන් දරායන සල-පියගැට පෙළෙකි. එය පියගැටවලැ මතුපිට තිරස් වැ තබා ගන්නා පීලි යුගලක් මත පැදෙන, පීලි මත තනි තනි වැ ඈඳි පියගැට සහිත බමවනයෙන් දිවෙන දාමයකින් යුතුයි.

යොමු හා සටහන්

[සංස්කරණය]
  1. ^ පිය ගැට ඇදිය > පේගැටැදිය (එඩිය සඟරාව); ඉ අ > ඒ, නිදසුන්: දිය දුන්න > ද් ඉ (ය්) අ දුන්න > දේ දුන්න
"https://si.wikipedia.org/w/index.php?title=පේගැටැදිය&oldid=681221" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි